ලංකාවෙන් යන්න හදන IT Companies ?

gayanDZ

Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    ලංකාවෙන් යන්න හදන IT Companies මොනවද මචන්ලා , උබලා වැඩ කරන තැන් Move වෙන්න ප්ලන්ස් තියෙනවා ද ?
    Pearson, Sana දෙක යන්න හදන්නේ කියන්නේ ඇත්තද? :baffled:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    කොහේ යන්නද?

    වෙන කොහෙන්ද අඩුවට මිනිස්සු ගන්න ඉන්නේ?

    බංගලිදේසෙද?
    India

    Vietnam 🇻🇳, yes Bangladesh 🇧🇩 will be another. No need to compete with 🇮🇳
    Bangladesh? 😅
    Vietnam has better devs. But Bangladesh? 😅🙂😐
    ------ Post added on Jul 26, 2023 at 1:57 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,633
    113
    already gone, others - olu gedi lankawe unata bodya pita rata. meheta mokut gen na :lol:

    local project duwana IT company nam geniyanna ba ne. eyala indi
     
    • Sad
    Reactions: elakiriaddict

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    0001-1-1187x1536.jpg


    ආසියාවේ ආශ්චර්යය නෑ නේ 🤔

    අපේ විස්වවිද්‍යාල වල උගන්වන්නේ වැටමාර පොලු බස්සන හැටි විතරද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි යන්නෙ? අපි කළුද ?

    අපේ උන්ට බන්ඩට පින්සිද්ද වෙන්න ඉංග්‍රීසි බෑ.
    යක්ක පුත්තු ක්ලයන්ට් ඉස්සර තටමනවා 😂
    හැබැයි කිව්වාම දෙයක් හදන්න පුළුවන්
    සුපිරි බාස්ලා
     

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    LSEG Layoff යනව මේ දවස් වල.. Core Infra Team වල ‍ගොඩක් අයට අයින් වෙන්න Notice දිල ඉවරයි. ඒ positions ඔක්කොම ඉංදියාවෙන් call කරල interview යනව මේ දවස් වල.