චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    ඉන්ස්ටා එකේ මැසේජ් කරනකොට මන් හිතුවෙ වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඌ කෙල්ලගෙ ඉන්ස්ටා එකෙන් මට මැසේජ් කරනවා කියලා. මුලදි කිව්වා බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. රෙකෝඩින් එකක් එව්වා එකෙත් ඌ කියන්නෙ ඒකිගෙ කොල්ලා කියලා. පස්සේ කියනවා බැඳපු එකාලු. ඔප්පු කරන්න මන් කිව්වා සෙල්ෆියක් එවන්න කියලා. එව්වා හැබැයි එවපු පරක්කුවට ඌ ඒක ඩිලීට් කරා. උගෙ නම්බරේ එවලා මට වට්ස්ඇප් කෝල් එකක් ගන්න කිව්වා. කෝල් එකේදි කිව්වා තව එකක් එවන්නම් කියලා. ඌ ඒක ඩිලීට් කරන්න ඉස්සෙල්ලා යන්තං ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඒක පල්ලෙහා ඇති.

    ඒ කතාකරේ ඒකිගෙ මිනිහා නම් ඒකි නිකං යකෙක් වගේ එකෙක් බැඳලා ඉන්නේ. බලපන් ඉතිං මගේ බලාපොරොත්තු ඔක්කොම සුන්. දැන් මොකද බං කරන්නේ? එහෙම වුනොත් තවත් ඒකිට කෙල්ල කියන්නත් බෑනෙ 😓

    සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. කෙල්ල කියපු කෙල්ලගෙ ලයිෆ් එක සහ මගෙත් එක්ක දැන් කතාකරපු බුවා කියන කතාව ටිකක් විතර පරස්පරයි. ඌ කියන විදිහට ඌට ජොබක් නෑ හැබැයි සල්ලි තියනවා. කෙල්ල වැඩ කරන තැන ෆොටෝ මට එවලා තියෙනවා. වීඩියෝ කෝල් අරන් පෙන්නලත් තියනවා. කෙල්ල ජොබක් කරන්නේ ඇයි මූට සල්ලි තියනම්?

    iFfDsGU.png

    GJO5THC.png

    wOH8Eh2.png

    h2zafvN.png

    V9bGEQ4.png

    80OgDz7.png

    wXLRrxD.png





    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro
     
    Last edited:

    Similar threads