Kage munda ubata oni?huttige pyto.... tho muna makala ahwala labbakatada photo demme bijjo....
Kage munda ubata oni?huttige pyto.... tho muna makala ahwala labbakatada photo demme bijjo....
ado math muuta upades dunna, meke un kiyana ewa ahanne nethiwa wede karagena pennepan kiyala..හ්ම්මර රුපියල් 750 බේරුනා නේද.. මට සමාවෙයන් වැරදි උපදෙස් දුන්නට.



කෙල්ලට evidence යැව්වා ඊයෙ රෑ වට්ස්ඇප් එකේ ඒකි උදේ බලලා මීක් නෑපට්ට වෙසියෙක් නේ. අපේ කොල්ල මායමේ දා ගන්න හදල තියෙන්නේ.
එතකොට ඉන්ස්ටා එකේ බතලයා එවපු සෙල්ෆිය?ආපහු සැරයක් උබව අන්දන්නත් ඉඩ තියාගෙන ඒකිගේ මිනිහා වගේ insta ටෙක්ස්ට් කරනවා. පස්සෙ ඕන උනොත් ඒකි වගේ whatsapp එකෙන් text කරලා කලින් වෙන මිනිහෙක් එහෙම කරෙ insta එක hack වෙලා කියලා උබව අන්දන්නත් ඉඩ තියාගෙන ගේම ගහනවා වගේ
India wala Inna un wishwasa karannepa.Maha modai ne...එතකොට ඉන්ස්ටා එකේ බතලයා එවපු සෙල්ෆිය?
උඹ කියන්නෙ ඒ බතලයා වෙනයි මට සද්දෙ දාපු එකා වෙනයි කියලදIndia wala Inna un wishwasa karannepa.Maha modai ne...

Ubata kiwwata wadak na,Oka atharapan...උඹ කියන්නෙ ඒ බතලයා වෙනයි මට සද්දෙ දාපු එකා වෙනයි කියලද
mokada ban ac seen eka?දැන් ඉතිං AC එකට මොකද කරන්නෙ![]()
අයියයි මල්ලියිඉන්න ෆොටෝඑවලා තියෙනවා ඒවා ඇතතනම් අයියා නැත්තං මල්ලි වෙන්න බෑ උන් හෙන අහිංසක පාටයිසහෝදරයා වෙන්න බෑ ද?
uba hari adarawanthayek nam yapanen bottuwak dagena hari yanawa ekiwa aran enna.. paya thuna hatharak yai wadima... okiwa gihin ussan waren bung passport one naa.. Raamayanaya 2.0
@Kalegana @Satan_at_Hellමම නම් කියන්නෙ උබ ඉන්දියා පලයන්. Modern ravana වෙලා වැඳුම් ගන්නත් පුලුවන් ඩස්පයොන්ගෙන් උබට![]()
ඇත්ත එකක් බංජෝක් එකක් කරන්න මෙච්චර මහන්සි වුණ එළකිරි මෙම්බර් කෙනෙක් දැක්කමයි.ඊළග ජෝක් එක මොකක්ද? චන්දිගාර් කෙල්ලගෙ නංගි සෙට් වුණා වගෙ එකක් ද?
![]()