චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    පට්ට වෙසියෙක් නේ. අපේ කොල්ල මායමේ දා ගන්න හදල තියෙන්නේ.
    කෙල්ලට evidence යැව්වා ඊයෙ රෑ වට්ස්ඇප් එකේ ඒකි උදේ බලලා මීක් නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    ආපහු සැරයක් උබව අන්දන්නත් ඉඩ තියාගෙන ඒකිගේ මිනිහා වගේ insta ටෙක්ස්ට් කරනවා. පස්සෙ ඕන උනොත් ඒකි වගේ whatsapp එකෙන් text කරලා කලින් වෙන මිනිහෙක් එහෙම කරෙ insta එක hack වෙලා කියලා උබව අන්දන්නත් ඉඩ තියාගෙන ගේම ගහනවා වගේ
    එතකොට ඉන්ස්ටා එකේ බතලයා එවපු සෙල්ෆිය?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,328
    113
    ජෝක් එකක් කරන්න මෙච්චර මහන්සි වුණ එළකිරි මෙම්බර් කෙනෙක් දැක්කමයි.🥴 ඊළග ජෝක් එක මොකක්ද? චන්දිගාර් කෙල්ලගෙ නංගි සෙට් වුණා වගෙ එකක් ද?🤡
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    සහෝදරයා වෙන්න බෑ ද?
    අයියයි මල්ලියිඉන්න ෆොටෝඑවලා තියෙනවා ඒවා ඇතතනම් අයියා නැත්තං මල්ලි වෙන්න බෑ උන් හෙන අහිංසක පාටයි
    uba hari adarawanthayek nam yapanen bottuwak dagena hari yanawa ekiwa aran enna.. paya thuna hatharak yai wadima... okiwa gihin ussan waren bung passport one naa.. Raamayanaya 2.0

    මම නම් කියන්නෙ උබ ඉන්දියා පලයන්. Modern ravana වෙලා වැඳුම් ගන්නත් පුලුවන් ඩස්පයොන්ගෙන් උබට :yes:
    @Kalegana @Satan_at_Hell ☝️☝️
    ජෝක් එකක් කරන්න මෙච්චර මහන්සි වුණ එළකිරි මෙම්බර් කෙනෙක් දැක්කමයි.🥴 ඊළග ජෝක් එක මොකක්ද? චන්දිගාර් කෙල්ලගෙ නංගි සෙට් වුණා වගෙ එකක් ද?🤡
    ඇත්ත එකක් බං
     

    Similar threads