චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    ow ban. kellekta love karana ekek mona wisthara kiwwath chat nam publish karanne na.

    මූ එහෙම මැන්ටල් පොරක් වෙන්න නම් බෑ ලොවෙත්, මූට ඕන මේක ටොපික් එකක් කරගෙන ඇදගෙන යන්න, හිතාගන්න බැරි මුගේ යටි අරමුණ තමා...

    තවත් උඹලට කියලා වැඩක් නෑ මං හිතන්නේ
    මං කියන්නේ ඇත්ත බං
    මේක මගේ ජීවිතේ ඇත්තටම වෙච්ච සිද්ධියක්. කෙල්ලෙක් වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙනගන්න ඕනි කියල ආවා. ඒවෙනුවට මට හින්දි උගන්නන්නම් කිව්වා. එතනින් පටන් ගත්තෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    තවත් උඹලට කියලා වැඩක් නෑ මං හිතන්නේ
    මං කියන්නේ ඇත්ත බං
    මේක මගේ ජීවිතේ ඇත්තටම වෙච්ච සිද්ධියක්. කෙල්ලෙක් වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙනගන්න ඕනි කියල ආවා. ඒවෙනුවට මට හින්දි උගන්නන්නම් කිව්වා. එතනින් පටන් ගත්තෙ

    ලින්කන්ඩින් එකේ මැසේජ් කරා
     
    • Sad
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    kella moko kiyanne dn?
    what did she say for excuse ?

    මන් සොරි කිව්වත් රිප්ලයි නෑ ☹️

    fLXjL7q.png

    Mata kiyapan uba salli demmada kiyala ekita seratama kalin, scootya isuwa qwa, scam ekkata ahu una qwa, ewata salli dunnada uba,
    සල්ලි සතපහක් දාලා නෑ
     
    • Haha
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,279
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චුක්කා වත් දැක්කනං කිරියේ මල්ලිලා ටික සතුටින්. 😔😔

    අතට ගන්න හිතං සබකරයිබයිබ්බ් වුන මිට්ටෝ වෙනුවෙන් සාතිශය මෙව්වා එක😔
     
    Last edited:

    Similar threads