Questions ChatGPT Plus account එකක්...

thriloka

Well-known member
  • Apr 28, 2022
    884
    968
    93
    Guys මාසෙකට වගේ ChatGPT Plus account එකක් හොයාගන්න නැද්ද? uni එකේ assignment එකකට help එකක් ගන්න. කවුරු හරි ගාව තියනවනම් දෙන්න පුලුවන්ද? කිසි අවුලක් නැතුව privacy, confidentiality එක රකිනව.
     
    • Like
    Reactions: saja

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Bing Chat eke ChatGPT version 4.0 enable. Free use karanna puluwan.
    Orginal chat gpt එකට වඩා මේක හොඳයි තමයි. Orginal chat gpt එකට වගේ නෙමෙයි මේකට internet access තියනවා.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    884
    968
    93
    මේ මාසේ හයදාස් ගානක් කැපුනා.
    දෙන්න හිතෙන්නේ නෑ
    අඩේ එහෙම කරන්න එපා. මාසයයි. ඉගෙනගන්න වැඩකට.
     

    Lanka Ideas

    Junior member
  • Jun 19, 2018
    29
    31
    13
    ඒ උනාට මචන් file upload කරල වැඩ ගන්න බෑනෙ. chatgpt plus එකේ එහෙම පුලුවන්.

    Me telegram channel eke Chat GPT Plus cookies denawa. wade spam karanne nathiwa use karanna.