Kuwait hangs five, including 01 Sri Lankan

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    තොගේ හොර අරක්කු ටික මාට්ටු උනොත් තමයි වැඩේ
    බොන උන් මරන්නේ නැ. කසිප්පු කාරයෝ මරන්නේ නැ. මේ මරපු එක අනිවා කුඩු කිලෝ 10 එහා බඩුත් එක්ක මාට්ටු වෙච්ච එකෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Solo Rider and Axi

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    ISIS un ban
    ලංකවේ එක කුඩු මහා පරිමන්‍යයෙන් විකුණලා මට්ටු උන එකෙක්. මිට ඉසේල්ලත් ලංකවේ උන් දෙන්නෙක් මහා පරිමන්‍යයෙන් විකුණලා මරණ දන්ඩය දුන්න.

    කුඩු බිල අහු උනාම නම් ලංකවට එවනවා, නැත නම් අවරුදු 3-5 වගේ ඇතුලේ දානවා. කුඩු පොඩි ප්‍රමාණයක් විකුණලා අහු උනත් එහෙමයි. කිලෝ ගණන් විකුණලා මට්ටු උනොත් බඩු.