හාමු ජනාධිපතිවරනෙත් අකුලයිද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    එහෙම කරනව කියල තමයි පෙන්න තියෙන්නේ, ජනමතය බල්ලට දාල one man show ගෙනියනවටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම කරනව කියල තමයි පෙන්න තියෙන්නේ, ජනමතය බල්ලට දාල one man show ගෙනියනවටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ?
    ඕක අහන්න දෙයක්ද බන්.
    දැන් රනිල් දන්නවා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි 100%
    ඌ ආපු දවසේ ඉදන් එක්පෙරිමන්ට් කලේ. ඒවගේ රිසල්ට් වලට අනුව උට මැරෙනකන් ජනාදිපති විදිහට වැඩ කරන්න පුළුවන් කියල ඌ දනනවා.

    සරලව පොර කරන්නේ මිනිසසු මැරෙන්න ලං වෙනකොට ටිකක් උස්සනවා.
    ඇතුලෙන් යන වැඩේ ගැන කතා කරන උන් ට විරුද්දව මිනිස්සු අතර රැල්ලක් හදනවා
    සස්ටෙන් වෙන චෙන් එකක් නේ මචන් ඕක.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙම කරනව කියල තමයි පෙන්න තියෙන්නේ, ජනමතය බල්ලට දාල one man show ගෙනියනවටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ?
    Ehema karanna be. Kaalaya iwara unaama uge balaya nathiwa yanawa.
    Ethakota rate balaya thiyenne parliment ekata witarai.
     
    • Like
    Reactions: elakiriaddict

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවදා හරි බුවා යන්නේ ලන්කාව ගිණි තියලා.. @monson කියන විදිහට නම් ලන්කාව හොදටම දියුණු වෙලා. හෑබෑයි ඌට ශුවර් වුනාට රනිල්ට ශුවර් නෑ. ඒකයි චන්ද නෑත්තේ
     
    • Like
    Reactions: Any.key and U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    ජන්ද නෑ මැතිවරණය නෑ . හිට්ලර් නේ ඕනේ කිව්වේ නාසි ක්‍රමය. උබලට දැන් නාකි මහරජනෝ ඉන්නවා ඇමතිලා ටික්ක් එක්ක හිට්ලර් ඉන්නවා පාලකය හැටියට මදිද . ඉල්ලු පැතුම මේය නොවේද ?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    In a way i like him.
    because he have a good idea of Sri Lankan Peoples Minds.

    So he do whatever he wants with his political experience unlike GOTA,Siripala which is an utter failures.
    Remember GOTA got More Vote than anyone before him.
     
    • Like
    Reactions: elakiriaddict

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    බලමු ඵහෙම කරොත් බටහිර රටවල් මොකද කියන්නේ කියලා..
     
    • Like
    Reactions: elakiriaddict

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලමු ඵහෙම කරොත් බටහිර රටවල් මොකද කියන්නේ කියලා..
    එයාලා මොකුත් කියන එකක් නෑ බුවා රූකඩේ වගේ හෑම එකාම කියන එක කරන හින්දා.. පේනවා නේ මීනිමරු කොටින්ට නිදහස දුන්නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    එයාලා මොකුත් කියන එකක් නෑ බුවා රූකඩේ වගේ හෑම එකාම කියන එක කරන හින්දා.. පේනවා නේ මීනිමරු කොටින්ට නිදහස දුන්නේ

    පාස්කුවට බෝම්බ ගහනකන් බලන් හිටියෙත් ඕනකමින්ම වගේ මට නම් පේන්නේ.
     
    • Like
    Reactions: malakadss

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    බලමු ඵහෙම කරොත් බටහිර රටවල් මොකද කියන්නේ කියලා..
    344813380_2124805171244031_3172859490779613633_n.jpg