චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    ඕක හරියනව තව එකෙක් දෙන්නෙක් මේවගේ ඇරියම. බීච් සයිඩ් බැහැපන් සුපිරි එකක් අල්ලන්න.
    ඒ සබ්ජෙක්ට්ස් එක තේරෙන්නේ නෑ බං මට
    Colombo walin kellek balapan ko
    cudu ingirisi puluwan
    ඔව් පුළුවන් නම් තමයි. ඔෆිස් එකෙත් ඉන්නවා හැබැයි අහන්න බයයි
    චැට් වල ඉංග්‍රීසි අමුවෙන් මරලනේ යකෝ තියෙන්නේ :baffled:
    කියන්න ඕනි දේ කියලා තියනවනෙ?
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,591
    113
    San Ricardo
    උඹ කියන්නේ බලාපොරොත්තු නැතිකරගන්න එපා කියලද?
    pissuda bn ehema balaporoththu nathi kara ganna.. Mama nm kiyanne puluwn ikmanata India gihin ara kalu katha bathalayagen kellawa beragena lankawata waren kiyala.. ACth thiyana nisa kella ubath ekka mehe ei aniwa..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,734
    14,414
    113
    කියන්න ඕනි දේ කියලා තියනවනෙ?

    දැන් උඹ හිතන් ඉන්නේ පාටි වලට එක්කන් ගිහින් එහෙම ඉංග්‍රීසි කතා කරවන්නද? ඊට නම්බු හොඳ නැද්ද දන්න සිංහලෙන් කතා කරන එක :eek:
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    pissuda bn ehema balaporoththu nathi kara ganna.. Mama nm kiyanne puluwn ikmanata India gihin ara kalu katha bathalayagen kellawa beragena lankawata waren kiyala.. ACth thiyana nisa kella ubath ekka mehe ei aniwa..
    ඉස්සෙල්ලම කෙලලව ආපහු ෆිට් කරන් ඉන්න ඕනි. එතකොට තමයි ඇත්තම කතාව දැනගන්න පුළුවන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    Ithin ban pitarata kellek hoyana eka ita wada amaruyine.
    හැබැයි මට හිතෙන්නේ මගේ relationship එක විතරක් exceptional වෙන්න ඕනි කියලා. ලංකාවේ කෙල්ලෙක් එක්කවත් යාළුවෙලා නැතුව කොහොමද වෙන රටක එකක් ගැන හිතන්නෙ කියන එක හොඳ argument එකක්. මේ සිද්දියත් එක්ක මටත් ආපහු මං දිහාම හැරිලා බලන්න වෙයි වගේ. කිරියෙ සමහරු කියපු කතාව ඇත්ත කියලත් දැන් මට හිතෙනවා

    @spunkyisii @keerthiyaa @Gwynbleidd
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,139
    29,121
    113
    හැබැයි මට හිතෙන්නේ මගේ relationship එක විතරක් exceptional වෙන්න ඕනි කියලා. ලංකාවේ කෙල්ලෙක් එක්කවත් යාළුවෙලා නැතුව කොහොමද වෙන රටක එකක් ගැන හිතන්නෙ කියන එක හොඳ argument එකක්. මේ සිද්දියත් එක්ක මටත් ආපහු මං දිහාම හැරිලා බලන්න වෙයි වගේ. කිරියෙ සමහරු කියපු කතාව ඇත්ත කියලත් දැන් මට හිතෙනවා

    @spunkyisii @keerthiyaa @Gwynbleidd
    Next session eka kiyeta da tiyenne
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    ඒ සබ්ජෙක්ට්ස් එක තේරෙන්නේ නෑ බං මට

    ඔව් පුළුවන් නම් තමයි. ඔෆිස් එකෙත් ඉන්නවා හැබැයි අහන්න බයයි

    කියන්න ඕනි දේ කියලා තියනවනෙ?
    Machan wayasa keeyada ube? Wahanayak tiyenawada?

    personality ekak tiye nam matured nam thawa one nam wahanekuth tiye nam kellonone tharam set karaganna puluwan.

    baya nowee oya tika hadagena balapan. Kellek set unama thawa one tharam kello line wenawa bendama itat wedi, lamai innawa nam itat wedi 😂
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    Sira hambela love karath uparima awrudu 5i mage nam tibbe. Affair godak tibba mata mai epa une kal yanakota ekiyak panadol beela hospital eketh hitiya kiyahan ko unge gedarin ape gedarata call karala mala magulak une a kale matak wenakotat 😂😂😂
    mage ekith ekasarayak kochchiyata painna haduwalu mawa ekigen ath karai kiyala bayata, gedara thiyana hodama aduma adagena liyum liyala munin athta ada ada nidagena hena wikarayak karalu(ekige amma mata call karala keewe),ekige amma mata keewa hamadatama duwawa parissamata balaganna puthe mama oya gana dannawane podi kale idanma oya hoda manussayek puthe kiyala kiyapu ammamai kellata mawa atharinna ona wishabijja oluwata damme minihath ekka ekathuwela 😂
     

    Similar threads