සිංහල ලැන්වේජ් එක නෑනේ.
සිංහල ලැන්වේජ් එක නෑනේ.
තෝ ලංකාවෙ කඩවල් ගානෙ ඇපල් සෝඩ, නූඩ්ල්ස් ගෙන්නුවනනෙ තොගෙත් ලීක් ඇති බලහන්. උඹේ අම්ම කිව්වෙ බඩු ගෙන්නපු කතාවKalu ketha Sinhala payment system use karana ponnayoth innawane.
![]()
. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ.
api PG waladi card details, name, CVVne denneF-Secure එකෙන් උදේ මේ මේල් එක ආවෙ.
උබලත් කැමති නම් චෙක් කරපල්ල.
පානදුර නංගිවත් මෙච්චර ලීක් කරගත්තෙ නෑ
https://www.f-secure.com/us-en/identity-theft-checker
https://haveibeenpwned.com
![]()
![]()
![]()
මේ පල්ලෙහා තියෙන්නෙ පරණ ඩම්ප් එක.
අලුත් ඩම්ප් එක ටික දවසකින් ෆෝරම් වල, චැනල් වල සෙල් වෙවී වටේ යයි.
- 100,000+ payment records
- The 300GB+ of exposed data
- IPs and physical addresses
- Full Names
- Phone numbers
- Purchase histories
- Credit Card & Debit Card data
![]()
![]()
![]()
කදිමයි DigitalOcean කදිමයි
![]()
nadu danna nithi madi thina nithi danuwath nithi upadeshakayo , judges la adui. adu tharame IP law eka wage dekatath wath nadu lesi naha lankawe afaikමුන්ව පාරට watenakan නඩු දාන්න ඕන බං වෙන රටක උනා කියන්නේ මුන් එතනින් iwaretama ඉවරයි.
මෙහෙ, හිහි හි ගාලා විරිත්තන්න විතරයි තියෙන්නේ
මුන් FB page එක unpublish කරල නෙද?Data leak එක ගැන ද මේ braking news දෙන්න යන්නේ?
![]()
Man original post eke dala thiyena link deken oni ekaka email eka type karala balanna.
Leak wela thiyenne Payahere PG eken. Eyala ape email ekath purchase details ekkama collect karala e kiyanneapi PG waladi card details, name, CVVne denne
ethakota kohomada email eka leak wenne?
Eke register wela idapan eelagata data breach wunama ubata mail ekak eiApoo.mage e-mail eka ube site eken check kala .hapooo.eki wesa gani wage 12 wathawak hamanagena![]()
lankawe banks walin karala thinawa?Visa/Mastercard nam Chargeback karanna puluwan. prashne thiyenna Sinhalu Chargeback karana vidiya danna nethi eka
https://www.visa.co.uk/how-you-pay-matters/chargeback-purchase-disputes.html#3
If you have lost money due to fraudulent activity on your Visa card, you are protected by Visa’s Zero Liability Policy and you’ll receive a refund. It’s important that you report suspected fraud immediately so that your bank can block your card and secure your account.
තව එකක් ලැබුන.මට මෙහෙම එකක් හම්බ උනා. මේකෙ LLC ඔපන් කරන්න් පුලුවන් කියනව wyoming වල
https://wyomingllcattorney.com/Form-a-Wyoming-LLC
ලැබෙන අප්ඩේට්ස් ටික මෙකෙම දාගෙන යනව වැඩේ කරගන්න ඕනි තව කවුරුහරි ඇති කියල.
mokadda wela thinne server ekata access karala ussalada DB ekaLeak wela thiyenne Payahere PG eken. Eyala ape email ekath purchase details ekkama collect karala e kiyanne