Days of Dilshan - Worst SL Youtube channel?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උගෙ නෙට් වොර්ත් එක මිලියන 100ක් විතර වෙනවා. පට්ට බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ. සුපිරි වැඩ්ඩෙක්. තාත්තගෙන් හම්බුන මිලියන 200 crypto වල invest කරලා තමයි උගෙ networth එක මිලියන 100 උනේ.
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    සමහර දේවල් හොඳයි මෙයාගේ. කට්ටියට උදව් කරන ඒවා වගේ. ඒත් බාගයක් බොරු වගේ එක එක බිස්නස් කරන කතා. මොකද එයාගෙ තාත්තගෙ සල්ලි තියෙන නිසා ඒවා තමයි මැනේජ් කරන්නෙ. නමුත් හොඳ කොල්ලෙක් වගේ ජීවිතේ enjoy කරන. මෙයා එළකිරියෙත් active මෙම්බර් කෙනෙක්.
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63

    :lol: :lol: :lol: :lol: :lol:

    luxury vlog balana eka thami mage ekama vinode
    ow e hinda tamai mang kiwwe lankawe thawa kochchara hoda channel tyeddi mekata ai ochchara views tyenne kiala
    ------ Post added on Jul 30, 2023 at 12:56 AM

    උගෙ නෙට් වොර්ත් එක මිලියන 100ක් විතර වෙනවා. පට්ට බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ. සුපිරි වැඩ්ඩෙක්. තාත්තගෙන් හම්බුන මිලියන 200 crypto වල invest කරලා තමයි උගෙ networth එක මිලියන 100 උනේ.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 30, 2023 at 12:56 AM
     
    • Like
    Reactions: elakiriaddict

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,124
    113
    kuhaka wenne moktda ban? ona tharam hoda channel tynawa lankawe maru content tyna , niyama channel, habai meka ehema nemei, oka gana katha karanakota kuhakai kiyala penne ubata?
    කියපන් බලන්න එහෙම මරු content තියෙන චැනල්? හැබැයි vlog ඒවා ඈ. මොකද ඌ කරන්නෙ vlog නෙහ්. ඒ කැටගරි එකේ ඒවා දාපන්.
     
    • Like
    Reactions: elakiriaddict

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    උගෙ නෙට් වොර්ත් එක මිලියන 100ක් විතර වෙනවා. පට්ට බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ. සුපිරි වැඩ්ඩෙක්. තාත්තගෙන් හම්බුන මිලියන 200 crypto වල invest කරලා තමයි උගෙ networth එක මිලියන 100 උනේ.
    200 ය 100 ට බස්සගෙන ද වැඩ්ඩා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සල්ලි තියෙනම් ඕනෙ එකෙක් හයර් කරලා කම්පැනි හදාගෙන වැඩ කරල හොදට හොයන්න පුලුවන්. තමන්ට ස්කිල් තියෙන්න ඕනෙ නෑ. මෙයත් ඒ වගේ තමා crypto වලින් සල්ලි හෙව්වෙ
     
    • Like
    Reactions: elakiriaddict