Days of Dilshan - Worst SL Youtube channel?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    උගෙ නෙට් වොර්ත් එක මිලියන 100ක් විතර වෙනවා. පට්ට බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ. සුපිරි වැඩ්ඩෙක්. තාත්තගෙන් හම්බුන මිලියන 200 crypto වල invest කරලා තමයි උගෙ networth එක මිලියන 100 උනේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    මේකයි වැඩේ පොරට සල්ලි තියෙනවා නේ. ඒ වගේ සල්ලි තියෙන කෙනෙක් වෙන එක ගොඩක් අයගේ හීනයක්. අන්න ඒ වගේ කට්ටිය ඕක නිකමට හරි බලනවා. අඩුම luxury life එකක් කියන එක ලාවට හරි බලා ගන්න වගේ හරි. අඩු වයසේ අලුත් fan base එකතු වෙනවා. ඉස්කෝලේ යන වයසේ සමහර ළමයි එහෙම ඩිල්ෂාන් වගේ වෙන්නේ කැමති කියලා කියන්නේ. අනිත් එක කාලයක් තිස්සේ එක දිගට ඕවා දැම්මා නේ. ඔය වගේ content කරන අය ලංකාවේ අඩු එක අනිත් හේතුව. ඊටත් අමතරව yt කරන පරණම සෙට් ඉඳන් අලුත් අය වෙනකන් ගොඩක් YouTubers ලා ගොඩක් videos වල ඉන්නවා. මටත් එච්චර සෙට් නම් නෑ චරිතෙ. හැබැයි ඉතින් කියන සමහර ඒවා නම් ඇත්ත. සමහර දේවල් නම් තාර්කිකව ගත්තත් අවුල්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,714
    4,744
    113
    හරක් ඉන්න තැන තණකොළ බිස්නස් එක නැගල යනවා බන්. ඉතින් වෙළෙන්දාට තියෙන්නේ ලොරි ගණන් තණකොළ සප්ලයි කරන එක. හරක්ගේ වැඩෙත් 365 දවසෙම රසයි කිය කියා තණකොළම කන එක. :ROFLMAO::ROFLMAO: