තාත්තගෙ සල්ලිලු...ඔව් ඉතින්, මම නෑ කිව්වෙ නෑනෙ කොහෙවත්
කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු



ව්ලොග් කරන එක ගැන කිව්වොත්,
මම මගේ pr එක බිල්ඩ් කරගන්නෙ ඕකෙන් සින්හලු, ඒ නිසා ආපු ඔපොචුනිටීස් කොච්චරද කියල නෑ

දැන් ගිය සතියෙ s23 එකක් ෆ්‍රී දෙන්න කතා කලා ශේප් එකේ කඩේ ප්‍රොමෝට් කරල දෙන්න තියෙන්නෙ එක ව්ලොග් එකකින්, ඕකෙ ස්පොන්සර්ඩ් එකක් දාන්න මම 150,000ක් ගන්නවා.
සල්ලි සහ ෆ්‍රී බඩු ඇරෙන්න හැදුන කනෙක්ශන්ස්..අපේ තාත්තටවත් නෑ එච්චර
අනික ඕක මරු තව අවුරුදු 5-10කින් මන්ම බලද්දි
ඕක මගේ මුලු ජීවිතේම නෙමේ, ඒක ෆිල්ටර් කරල ඕකෙ දාන්නෙ..අවුරුදු 16ක් ව්තර තිස්සෙ ඉන්න කෑල්ලවත් ඕකෙ නෑ.
කන්ටෙන්ට් එකෙන් ගන්න දෙයක් තියේද කියල ව්ලොග් 10ක් විතර බැලුව නම් තේරෙයි මම මොනවම හරි ගන්න දෙයක් දෙන්න ට්‍රයි කරනව විනාඩි 2ක් විතර කතා කරල..මෙතන ඉන්න 'පට්ට වැඩ්ඩො' ටිකට නම් ඒව තේරුමක් නැතිව ඇති..එත් කාට හරි වැඩක් වෙයිනෙ. වැඩක් වෙලා ඒවලින් කෝටි ගනන් හෙව්ව කොල්ලො කෙල්ලො ගැනත් ව්ලොග් ඇති..ඉස්සර ඉදන් බලන උන් දන්නව ඇති.
අනික සින්හලු උබල ලන්කාවෙ ව්ලොග්ස් දැකල නෑ..කොල්ලයි කෙල්ලයි බොරුවට රගපාන ෆේක් කන්ටෙන්ට් වල ලක්ශ 3-4 එන්නෙ..මට මේ 50-60ක් එන්නෙ ඒ අතින්
කොහොම හරි ව්ලොග් වලින් මම ලන්කාවෙ එකම Sony KOL, E1 එකත් ෆ්‍රී හම්බුනෙ..උබලට අවුල් උනාට sony එකට මම තමා ලන්කාවෙන්ම ව්ලොග් වලින් බුවා වීව්ස් අඩු උනත්..උන් බලන්නෙ ප්‍රොෆයිල් එක

හැබැයි උබල උන්ට වඩා වැඩ්ඩො නිසා sony එකට වැරදෙන්න ඇති සමහරවිට
මන් යනව, සල්ලි හම්බකරන්න යන්න තියෙනවා උබලට මාව සාදාරනීයකර කර කර ඉන්න දෙයක් නෑ...චිනා ( gcj ) කිව්ව නිසා බලල යන්න ආවෙ..උබල හරි චූටි බබල් එකක් බන්...අදාල කරගන්නම දෙයක් නැති තරම්..ඒත් මට පුම්කේ අමාරුව නිසා සමහර වෙලාවට මෙහෙම ටයිප් කරන් පුම්ක දෙන්න හිතෙනවා, mybad ඒක

උබල එකෙක් දෙන්නෙක් හරි ලිදට දාන්න තියේ නම් මෙහෙම ඒක ආතල් එකක් මට ඒකයි