Casio Is 100% Trolling Apple!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Casio Is 100% Trolling Apple! එන්න apple watch කියලා ඔලුවේ තියාගෙන ඉන්න යාලුවන්ට troll කරන්න.
    Apple watch kiyala oluwe tiyagena inna yaluwek innawa nam u amu modayek kiyala kiyala deepan
    Apple watch ekata normal watch ekak replace karanna ba watch eka kiyanne statement piece ekak
    Oya casio eka dammath wenne nikam dana porama troll wena eka thamai
    Apple watch ekak use karanna tiyenne fitness & health wellbeing reasons walata kiyala apple ekenma kiyanawa
    Run ekakata ehema yaddi GSM watch eka sahena watinawa phone eka gedara tiyala yanna
    Samahara un habai wedding ekatath danne apple watch
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Apple watch එක ඔලුවේ තියාගෙන ඉන්න එකා මෝඩයා කියලා අපේ ඇඟේ ලේ කෝප කරගන්නෙ නැතුව ඌට ඒක කියලා දෙන Trolling ක්‍රමයක් තාම උඩ තියෙන්නේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Apple watch එක ඔලුවේ තියාගෙන ඉන්න එකා මෝඩයා කියලා අපේ ඇඟේ ලේ කෝප කරගන්නෙ නැතුව ඌට ඒක කියලා දෙන Trolling ක්‍රමයක් තාම උඩ තියෙන්නේ.
    Mokatada bun api wena unwa troll karanna yanne u dan innawata wada lowest grade ekak dagena? U kiyai umbe eke mewa tiysnawawada arawa tiyanawada kiyala 😂 api oka dagatthama ugei apei wenasak na ne bun, uth show apith boru show
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mokatada bun api wena unwa troll karanna yanne u dan innawata wada lowest grade ekak dagena? U kiyai umbe eke mewa tiysnawawada arawa tiyanawada kiyala 😂 api oka dagatthama ugei apei wenasak na ne bun, uth show apith boru show
    ඇයි බං උබට apple ඔලුවේ තියාගෙන ඉන්න උන්ට troll කරනවා කිව්වම ඔච්චර තරහා යන්නේ. උඹත් අර ගොඩේ එකෙක් වත් ද? එහෙම නැති නම් trigger නොවී ඉදහන්. උබ වගේ උන්ව troll කරන එක තමයි මේක දාලා මම කරන්නෙත්. Trigger වෙන්න ඕනෙ නම් trigger වෙයන්.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    ඇයි බං උබට apple ඔලුවේ තියාගෙන ඉන්න උන්ට troll කරනවා කිව්වම ඔච්චර තරහා යන්නේ. උඹත් අර ගොඩේ එකෙක් වත් ද? එහෙම නැති නම් trigger නොවී ඉදහන්. උබ වගේ උන්ව troll කරන එක තමයි මේක දාලා මම කරන්නෙත්. Trigger වෙන්න ඕනෙ නම් trigger වෙයන්.
    Trigger nemei bun smart watch ekai watch ekai compare karana un dakkama hina yanne 😂 deka serve karanne propose dekak umbe yaluwo loku scene ekata danawa lu dan umbath un karana de wage ma ne bun karanne
    Ekata thamai kiyanne boru show karayo kiyala
    Watch pennalla show danna nam ganin rolex,tag,ap wage oya apple watch wage computer kali walata watch compare karanna ba 😂
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Trigger nemei bun smart watch ekai watch ekai compare karana un dakkama hina yanne 😂 deka serve karanne propose dekak umbe yaluwo loku scene ekata danawa lu dan umbath un karana de wage ma ne bun karanne
    Ekata thamai kiyanne boru show karayo kiyala
    Watch pennalla show danna nam ganin rolex,tag,ap wage oya apple watch wage computer kali walata watch compare karanna ba 😂
    කොහෙද බං ඔය දෙක equal කියලා compare කරන්නේ. Video එක බලහන්. Video එකේ කියන්නේ look a like නිසා troll කරන්න use කරන්න පුළුවන් කියලා. උබට apple ඔලුවේ නිසා ඕක තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. ඔය video එක කරන්නෙ PhD එකක් තියෙන මිනිහෙක්. බලහන් උගේ තියන humor එක වත් උබේ නැහැ. තවත් Apple ඔලුවේ තියාගෙන trigger වේවි ඉදහන්.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    කොහෙද බං ඔය දෙක equal කියලා compare කරන්නේ. Video එක බලහන්. Video එකේ කියන්නේ look a like නිසා troll කරන්න use කරන්න පුළුවන් කියලා. උබට apple ඔලුවේ නිසා ඕක තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. ඔය video එක කරන්නෙ PhD එකක් තියෙන මිනිහෙක්. බලහන් උගේ තියන humor එක වත් උබේ නැහැ. තවත් Apple ඔලුවේ තියාගෙන trigger වේවි ඉදහන්.
    Lol oka thamai bun kiyanne ithin
    Ai bun mama trigger wenne 😂
    Hina bun yanne lankwe un apple tiyagena inna thana dakkahama 😂
    Ithin billion dollar compay ekak wena eka ahanna deyak da 😂
    Hithapan umba dan apple watch ekak wage watch ekak dala anithin unta pennaddi ithin ekenma bun free publicity ne bun apple ekata 😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Lol oka thamai bun kiyanne ithin
    Ai bun mama trigger wenne 😂
    Hina bun yanne lankwe un apple tiyagena inna thana dakkahama 😂
    Ithin billion dollar compay ekak wena eka ahanna deyak da 😂
    Hithapan umba dan apple watch ekak wage watch ekak dala anithin unta pennaddi ithin ekenma bun free publicity ne bun apple ekata 😂
    Apple. ඔලුවේ තියාගෙන තවත් trigger වේවි ඉඳහන්. උබ නම් මාරම ආතල් එකක් දෙන්නේ trigger වෙලා. පව් උබ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Apple. ඔලුවේ තියාගෙන තවත් trigger වේවි ඉඳහන්. උබ නම් මාරම ආතල් එකක් දෙන්නේ trigger වෙලා. පව් උබ.
    Hahahahah
    Pixel ekak tiyenne bun 😂
    Athal oi
    Umbala ekka ba ne ithin apple eka valuble brand eka ne ithin ohoma publicity deddi un thawa uda yanawa ne bun shik balapan
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Hahahahah
    Pixel ekak tiyenne bun 😂
    Athal oi
    Umbala ekka ba ne ithin apple eka valuble brand eka ne ithin ohoma publicity deddi un thawa uda yanawa ne bun shik balapan
    දැන් වත් තේරුණා නම් ලොකු දෙයක් උබ වගේ උන්ව trigger කරන එක තමයි video එකේ කියන්නේ කියලා.

    oluwe thiyagwna nam na athe badan inne 😂 btw eka ganak wath nane ban maha loku deyakda watch eka? eka ban fitness walata main thiyan inne karume hamadama charge karalama epa wenawa
    Apple watch එක නම් ජරාවක්. අනිත් brands වල smartwatches design, material, built quality, features, battery life හැම එකෙන්ම ඉස්සරහින්.
    ------ Post added on Jul 30, 2023 at 10:56 PM
     
    • Haha
    Reactions: intel_inside

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,640
    21,635
    113
    ගම මහනුවරයි
    දැන් වත් තේරුණා නම් ලොකු දෙයක් උබ වගේ උන්ව trigger කරන එක තමයි video එකේ කියන්නේ කියලා.

    Apple watch එක නම් ජරාවක්. අනිත් brands වල smartwatches design, material, built quality, features, battery life හැම එකෙන්ම ඉස්සරහින්.
    ------ Post added on Jul 30, 2023 at 10:56 PM
    accuracy na ban anik ewage me tharam, look n feel, n phone lap apps okkotama connected .. okkoma sync wela thiyenne... anik bands use karala thiyenawa.. wadak na.. ekama issue eka battery eka.. e arenta kisima waradak na..

    habai meka mata set unata ubatath ekama set wei kiyala na :yes:
     
    • Like
    Reactions: intel_inside

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    accuracy na ban anik ewage me tharam, look n feel, n phone lap apps okkotama connected .. okkoma sync wela thiyenne... anik bands use karala thiyenawa.. wadak na.. ekama issue eka battery eka.. e arenta kisima waradak na..

    habai meka mata set unata ubatath ekama set wei kiyala na :yes:
    Apple එකට වඩා නම් accuracy තියනවා. හරි හමන් reviews දාන හැම එකාම ඒක කියනවා. Huawei Watch 4 Pro Review & Full Walkthrough! The Best Android Smart Watch? ඔය තියෙන්නෙත් එහෙම එකක්. හරි හමන් traditional watch එකක design, built quality, materials වලට යන්නේ නැති එක තමයි Apple watch එකේ ලොකුම ප්‍රශ්නෙ. සබන් කැටයක් වගේ. Unisex designs watches වලට හරියන්නේ නැහැ කියන එකට හොඳම උදාහරණය ඕක. ඔය watch එක troll වෙන්නෙ ඒක නිසා. Don't Buy An Apple Watch Until You've Seen This: Why G-Shock Is A Better Smartwatch - DWB5600G-1 An Apple Smart Watch is NOT Enough! 6 Items EVERY Man Should Own By 35 Don’t Buy An Apple Watch! - 5 Reasons A Real $200+ Watch Is Better ඔය watch designer කෙනෙක්ගෙ අදහස්.