ලක්ෂ 30, 40 වියදම් කරලා මොන හරි job එකකට Japan යන එක තේරුමක් තියනවද මචන්?
ජපන් ගියත් මචන් මේ සල්ලි හොයන්න කාලයක් යයි නේ මචන් එකයි මන් අහන්නේ?25 ok
ou eka hariJob ekakatanm aulk neha neda. Student visa nm therumak ne neda
job එක මොකක්ද?
ඔය උත්තරේ තියෙන්නේ බන් .ලක්ෂ 30, 40 වියදම් කරලා මොන හරි job එකකට Japan යන එක තේරුමක් තියනවද මචන්?
ජපානෙ permanent residence නෑ එක්කො ජපන් කෙල්ලෙක් එල්ලගන්න ඕනි නැත්නම් working visa. නැත්නම් ඉතින් school fees ගෙව ගෙව කබුරන්න තියෙන්නේ. හොදට හිතලා හොයලා තීරනයක් ගන්න. මගේ යාලුවෙක් ණය වෙලා ගිහින් අන්තිමට ලමයි දෙන්නෙකුත් එක්ක ජපන් ගෑණු කෙනෙක් බදින්න වුනා. දැන් ඉතින් ජොබ් එකට අමතරව ඒ ලමයිගෙ වැඩත් කරනවා.ලක්ෂ 30, 40 වියදම් කරලා මොන හරි job එකකට Japan යන එක තේරුමක් තියනවද මචන්?
ඔව් නේද බන්..එහේ කෙල්ලොම සෙට් වෙන්නෙත් නැතුව ඇති..මම තවත් එකෙක් දැක්කා ජපන් ඇන්ටි පාරක් බැදලා ඉන්න..අනික බන් ජපන් කෙල්ලෙක් සෙට් කරගෙන බදින තැනට එන්න කීයක් වියදම් කරන්න වෙයිද..සෑහෙන ගානක් ඕනි උන්ට මාසෙට..කුනා කියලා දැනගත්තොත් උන් බදින්න කැමති වෙන එකක් නෑ..ජපානෙ permanent residence නෑ එක්කො ජපන් කෙල්ලෙක් එල්ලගන්න ඕනි නැත්නම් working visa. නැත්නම් ඉතින් school fees ගෙව ගෙව කබුරන්න තියෙන්නේ. හොදට හිතලා හොයලා තීරනයක් ගන්න. මගේ යාලුවෙක් ණය වෙලා ගිහින් අන්තිමට ලමයි දෙන්නෙකුත් එක්ක ජපන් ගෑණු කෙනෙක් බදින්න වුනා. දැන් ඉතින් ජොබ් එකට අමතරව ඒ ලමයිගෙ වැඩත් කරනවා.
ඔය උත්තරේ තියෙන්නේ බන් .

ගිහින් අමාරුවේ වැටෙනවා කිව්වම ලන්කාවේ උන් හිතන්නේ ඉරිසියාවට කියනවා කියලා..ඒ හින්දා මමනම් ඕවට මුකුත් කියන් නෑ බන්..ඕනිනම් ගිහින් බලපන්..යනඑකා කොහොමත් යනවා අපි එපා කිව්වට.අපරාදේ සල්ලි ඉතින්..ඔය ජපන් විසිට් වීසා එක ගන්න ලොකු අමාරුවක් නෑ ඉස්සරත්.ජපන් විසිට් වීසා වැදිලා තිබ්බා කියලා අනික් රටවලට එච්චර පිලිගන්නේ නෑ.අපි ශෙනගන් වීසා එහෙම ඇප්ලයි කරද්දී අහන්නේ කැනඩා.ඇමරිකා.අයර්ලන්ත.එංගලන්ත.
ශෙනගන්.ඔසී සහ නිව්සීලන්ඩ් කලින් ගිහින් ඇවිත් තියනවද කියලා.big seven කියන්නේ ඔය සෙට් එක.ඔය එකක් හරි වැදිලනම් හෙන වැලිව් එකක් පාස්පෝට් එකට..කොහොමහරි අපේ උන්ට තියෙන්නේ කොහොමහරි රටකට යන්න ආසාවක්.ඒක හින්දා ලොකු ගනන් දීලා ගිහින් කෙලවගෙන ඇවිල්ලා ඉන්නවා ටුවර් එකක් ගියා වගේ.අර මාවරලේ භද්දිය කියන හාමුදුරුවෝ ජපානේ ගැන කියන පොඩි වීඩියෝ කෑල්ලක් ශෙයා වෙනවා ෆේස්බුක් එකේ හොයන් අහපන්.උබේ ප්‍රශ්නෙට උත්තරේ ඒකේ තියනවා

ඔය ගානට මෙහේ උන්ව එහෙට යවන්නේ විසිට් වීසා වලින් තමයි සාමාන්‍යයෙන් ...ඉතින් මොකක්හරි කියල job එකක් නෑනේ බං
මූ ලක්ෂ 40 දීල visit යනන්ද මේ අහන්නේ![]()
Nope job visa 30i, නිකං නෙවේ ඩිග්රරිය පවා හදල යවන්නෙඔය ගානට මෙහේ උන්ව එහෙට යවන්නේ විසිට් වීසා වලින් තමයි සාමාන්‍යයෙන් ...