Japan යනවාද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,626
    18,318
    113
    ලක්ස සීය එකසිය පනහ දීල එම් එස් සී යන්නෙ බං ෆැමිලි පිටින්.. අනේ මන්ද ඕව නම්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාසෙට ලක්ෂ 5ක ජොබක් සෙට් කරගත්තනං අවුරැද්දෙන් ගොඩ
     
    • Haha
    Reactions: Hasitha22

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ‌ජොබ් වීසා ඒකක් වැදුනොත් මාසෙට ක‌ොල 20 ක් විතර. (යෙන් ලක්ෂ ද‌ෙකක්). ඒකෙන් 12 ක් වත් ඉතුරු කර ගත්තොත්. රුපියල් ලක්ෂ ද‌ෙක හමාරක් විතර ඉතුරුයි. (ඔක ව‌ෙනස් ව‌ෙනවා.) ඒහෙම බැලුවම මාස කීයක් වැඩ කරන්න ව‌ෙනවද බලන්න ගනන් හදලා .. ලක්ෂ 40 කවර් කර ගන්න :confused:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    SSW palayanko. uparima yai 15 lks. visa eka alut karagena digatama innat puluwan. habai itin japan igena gena JFT or JLPT 4 pass wela, skill test ehema pass wenna wenawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    මම නම් නිකං දුන්නත් යන්නේ නැති රටක්
    හොරට තියා එහේ Business Visa තියෙන Bank Account තියෙන එකෙක්ට වත් ජොබ් කරලා සල්ලි Bank Account එකට ගැනීම තහනම්