Japan යනවාද?

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    603
    646
    93
    ලක්ෂ 30, 40 වියදම් කරලා මොන හරි job එකකට Japan යන එක තේරුමක් තියනවද මචන්?
     
    • Wow
    • Haha
    Reactions: saja and sandaru d

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නෑ. 99% දුරට අනාතම වෙනවා. ජොබ් එක ෂුවර් නම්, income එක ෂුවර් නම් විතරක් යමන් bro. ගිහින් මොකක්හරි ජොබ් එකක් හොයන් මොකක් හරි ගේමක් ගහනවා කියලා නම් යන එක හරිම අවදානම්. අන්තිමට යන්න වියදම් කරපු සල්ලිත් නෑ. අතේ තියෙන සේසතම වියදම් වෙලා ආපහු එන්නවත් බැරි වෙලා අන්තිමට මෙහෙන් ටිකට් එක අරන් දීලා ලංකාවට ගෙන්නගන්න වෙන තත්වෙට වැටෙයි ජොබ් එක ෂුවර් නෑ නම් income ෂුවර් නෑ නම්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ගිහින් අමාරුවේ වැටෙනවා කිව්වම ලන්කාවේ උන් හිතන්නේ ඉරිසියාවට කියනවා කියලා..ඒ හින්දා මමනම් ඕවට මුකුත් කියන් නෑ බන්..ඕනිනම් ගිහින් බලපන්..යනඑකා කොහොමත් යනවා අපි එපා කිව්වට.අපරාදේ සල්ලි ඉතින්..ඔය ජපන් විසිට් වීසා එක ගන්න ලොකු අමාරුවක් නෑ ඉස්සරත්.ජපන් විසිට් වීසා වැදිලා තිබ්බා කියලා අනික් රටවලට එච්චර පිලිගන්නේ නෑ.අපි ශෙනගන් වීසා එහෙම ඇප්ලයි කරද්දී අහන්නේ කැනඩා.ඇමරිකා.අයර්ලන්ත.එංගලන්ත.
    ශෙනගන්.ඔසී සහ නිව්සීලන්ඩ් කලින් ගිහින් ඇවිත් තියනවද කියලා.big seven කියන්නේ ඔය සෙට් එක.ඔය එකක් හරි වැදිලනම් හෙන වැලිව් එකක් පාස්පෝට් එකට..කොහොමහරි අපේ උන්ට තියෙන්නේ කොහොමහරි රටකට යන්න ආසාවක්.ඒක හින්දා ලොකු ගනන් දීලා ගිහින් කෙලවගෙන ඇවිල්ලා ඉන්නවා ටුවර් එකක් ගියා වගේ.අර මාවරලේ භද්දිය කියන හාමුදුරුවෝ ජපානේ ගැන කියන පොඩි වීඩියෝ කෑල්ලක් ශෙයා වෙනවා ෆේස්බුක් එකේ හොයන් අහපන්.උබේ ප්‍රශ්නෙට උත්තරේ ඒකේ තියනවා
     
    • Like
    Reactions: 2osama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලක්ෂ 30, 40 වියදම් කරලා මොන හරි job එකකට Japan යන එක තේරුමක් තියනවද මචන්?
    ජපානෙ permanent residence නෑ එක්කො ජපන් කෙල්ලෙක් එල්ලගන්න ඕනි නැත්නම් working visa. නැත්නම් ඉතින් school fees ගෙව ගෙව කබුරන්න තියෙන්නේ. හොදට හිතලා හොයලා තීරනයක් ගන්න. මගේ යාලුවෙක් ණය වෙලා ගිහින් අන්තිමට ලමයි දෙන්නෙකුත් එක්ක ජපන් ගෑණු කෙනෙක් බදින්න වුනා. දැන් ඉතින් ජොබ් එකට අමතරව ඒ ලමයිගෙ වැඩත් කරනවා.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ජපානෙ permanent residence නෑ එක්කො ජපන් කෙල්ලෙක් එල්ලගන්න ඕනි නැත්නම් working visa. නැත්නම් ඉතින් school fees ගෙව ගෙව කබුරන්න තියෙන්නේ. හොදට හිතලා හොයලා තීරනයක් ගන්න. මගේ යාලුවෙක් ණය වෙලා ගිහින් අන්තිමට ලමයි දෙන්නෙකුත් එක්ක ජපන් ගෑණු කෙනෙක් බදින්න වුනා. දැන් ඉතින් ජොබ් එකට අමතරව ඒ ලමයිගෙ වැඩත් කරනවා.
    ඔව් නේද බන්..එහේ කෙල්ලොම සෙට් වෙන්නෙත් නැතුව ඇති..මම තවත් එකෙක් දැක්කා ජපන් ඇන්ටි පාරක් බැදලා ඉන්න..අනික බන් ජපන් කෙල්ලෙක් සෙට් කරගෙන බදින තැනට එන්න කීයක් වියදම් කරන්න වෙයිද..සෑහෙන ගානක් ඕනි උන්ට මාසෙට..කුනා කියලා දැනගත්තොත් උන් බදින්න කැමති වෙන එකක් නෑ..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වේසියේ...හැමදාම කියනවා වගේ ලග නවල එන්න ජපන් වගේ රටවලට යන්න එපා ලග නවන්න බැහැ..කොරිය පුලුවන්.
     
    • Like
    Reactions: CaptainPhillips

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    ඔය උත්තරේ තියෙන්නේ බන් .

    ඉතින් මොකක්හරි කියල job එකක් නෑනේ බං :baffled:

    ගිහින් අමාරුවේ වැටෙනවා කිව්වම ලන්කාවේ උන් හිතන්නේ ඉරිසියාවට කියනවා කියලා..ඒ හින්දා මමනම් ඕවට මුකුත් කියන් නෑ බන්..ඕනිනම් ගිහින් බලපන්..යනඑකා කොහොමත් යනවා අපි එපා කිව්වට.අපරාදේ සල්ලි ඉතින්..ඔය ජපන් විසිට් වීසා එක ගන්න ලොකු අමාරුවක් නෑ ඉස්සරත්.ජපන් විසිට් වීසා වැදිලා තිබ්බා කියලා අනික් රටවලට එච්චර පිලිගන්නේ නෑ.අපි ශෙනගන් වීසා එහෙම ඇප්ලයි කරද්දී අහන්නේ කැනඩා.ඇමරිකා.අයර්ලන්ත.එංගලන්ත.
    ශෙනගන්.ඔසී සහ නිව්සීලන්ඩ් කලින් ගිහින් ඇවිත් තියනවද කියලා.big seven කියන්නේ ඔය සෙට් එක.ඔය එකක් හරි වැදිලනම් හෙන වැලිව් එකක් පාස්පෝට් එකට..කොහොමහරි අපේ උන්ට තියෙන්නේ කොහොමහරි රටකට යන්න ආසාවක්.ඒක හින්දා ලොකු ගනන් දීලා ගිහින් කෙලවගෙන ඇවිල්ලා ඉන්නවා ටුවර් එකක් ගියා වගේ.අර මාවරලේ භද්දිය කියන හාමුදුරුවෝ ජපානේ ගැන කියන පොඩි වීඩියෝ කෑල්ලක් ශෙයා වෙනවා ෆේස්බුක් එකේ හොයන් අහපන්.උබේ ප්‍රශ්නෙට උත්තරේ ඒකේ තියනවා

    මූ ලක්ෂ 40 දීල visit යනන්ද මේ අහන්නේ :shocked:
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉතින් මොකක්හරි කියල job එකක් නෑනේ බං :baffled:

    මූ ලක්ෂ 40 දීල visit යනන්ද මේ අහන්නේ :shocked:
    ඔය ගානට මෙහේ උන්ව එහෙට යවන්නේ විසිට් වීසා වලින් තමයි සාමාන්‍යයෙන් ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Korean තමයි බන් සල්ලි හොයන්න නම් යන්න වෙන්නෙ.