ලක්ස සීය එකසිය පනහ දීල එම් එස් සී යන්නෙ බං ෆැමිලි පිටින්.. අනේ මන්ද ඕව නම්
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,287 19,391 113 Jul 31, 2023 #41 ලක්ස සීය එකසිය පනහ දීල එම් එස් සී යන්නෙ බං ෆැමිලි පිටින්.. අනේ මන්ද ඕව නම් Reactions: aneasarayana and Hasitha22
H Hasitha22 Well-known member Aug 28, 2021 5,982 5,225 113 Jul 31, 2023 #42 Tricle_Buwa said: ලක්ස සීය එකසිය පනහ දීල එම් එස් සී යන්නෙ බං ෆැමිලි පිටින්.. අනේ මන්ද ඕව නම් Click to expand... pisso
Tricle_Buwa said: ලක්ස සීය එකසිය පනහ දීල එම් එස් සී යන්නෙ බං ෆැමිලි පිටින්.. අනේ මන්ද ඕව නම් Click to expand... pisso
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jul 31, 2023 #43 මාසෙට ලක්ෂ 5ක ජොබක් සෙට් කරගත්තනං අවුරැද්දෙන් ගොඩ Reactions: Hasitha22
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Jul 31, 2023 #44 ජොබ් වීසා ඒකක් වැදුනොත් මාසෙට කොල 20 ක් විතර. (යෙන් ලක්ෂ දෙකක්). ඒකෙන් 12 ක් වත් ඉතුරු කර ගත්තොත්. රුපියල් ලක්ෂ දෙක හමාරක් විතර ඉතුරුයි. (ඔක වෙනස් වෙනවා.) ඒහෙම බැලුවම මාස කීයක් වැඩ කරන්න වෙනවද බලන්න ගනන් හදලා .. ලක්ෂ 40 කවර් කර ගන්න Reactions: aneasarayana and $Gangster$
ජොබ් වීසා ඒකක් වැදුනොත් මාසෙට කොල 20 ක් විතර. (යෙන් ලක්ෂ දෙකක්). ඒකෙන් 12 ක් වත් ඉතුරු කර ගත්තොත්. රුපියල් ලක්ෂ දෙක හමාරක් විතර ඉතුරුයි. (ඔක වෙනස් වෙනවා.) ඒහෙම බැලුවම මාස කීයක් වැඩ කරන්න වෙනවද බලන්න ගනන් හදලා .. ලක්ෂ 40 කවර් කර ගන්න
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jul 31, 2023 #45 SSW palayanko. uparima yai 15 lks. visa eka alut karagena digatama innat puluwan. habai itin japan igena gena JFT or JLPT 4 pass wela, skill test ehema pass wenna wenawa.
SSW palayanko. uparima yai 15 lks. visa eka alut karagena digatama innat puluwan. habai itin japan igena gena JFT or JLPT 4 pass wela, skill test ehema pass wenna wenawa.
2osama Well-known member Oct 25, 2010 81,719 72,959 113 මාලඹේ Jul 31, 2023 #47 මම නම් නිකං දුන්නත් යන්නේ නැති රටක් හොරට තියා එහේ Business Visa තියෙන Bank Account තියෙන එකෙක්ට වත් ජොබ් කරලා සල්ලි Bank Account එකට ගැනීම තහනම්
මම නම් නිකං දුන්නත් යන්නේ නැති රටක් හොරට තියා එහේ Business Visa තියෙන Bank Account තියෙන එකෙක්ට වත් ජොබ් කරලා සල්ලි Bank Account එකට ගැනීම තහනම්
MARADANA1 Well-known member Sep 15, 2008 2,836 1 3,834 113 JAPAN Jul 31, 2023 #49 මටත් යන්න ඕනේ ප්ලීස් හෙල්ප් කරන්න Reactions: aneasarayana