365 kiwwe mokakda?Mase anthima remittance eddi kohomath adu wenawa. Aith mase mada wadi wenawa.
365 thamai gana.
365 kiwwe mokakda?Mase anthima remittance eddi kohomath adu wenawa. Aith mase mada wadi wenawa.
365 thamai gana.
2048 wenakan yai wage lolUSD income රටින් පිටට යවන එක මාස හයකට hold කරා නේද ?
ekane bn. mokakda me app eka?View attachment 211703
Onna adath namala, kohomada mehema namanne? Import restrictions galawala nadda thawa?
ඔන්න කරන්ට් කපන්නත් පටන් අරන්. ඕක නමලා නමලා කැඩුනම රටට හරි සංතෝසයි.View attachment 211703
Onna adath namala, kohomada mehema namanne? Import restrictions galawala nadda thawa?
ඡන්දෙ ගත්තට පස්සෙ මුන් බදු ගහලා බඩු ගනන් යැව්වම පාරවල් වල හිගාකන්න මිනිස්සු පිරෙයිකම්පනිස් වහනවා. මිනිස්සු රටින් පනිනවා. ණය ගෙවන එක නවත්තලා. ඉම්පොටස් බෑන්. Imf එකෙන් තමා දැන් ඔලුව උස්සලා ඉන්නේ. කොහොම හරි අමුඩ ලේන්සුවෙන් විලි වහගත්තට පොඩි හුලං පාරක් අව ගමන් රෙදි උඩ යනවා. නන්දලාල් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා රෙද්ද හදා ගන්නවා. ඡන්දෙ වෙනකල් ඔම ගේමක් ගහයි. ඡන්දෙ පස්සේ රෙදි කඩලම දායි ගොඩක් වෙලාවට එතකල් අල්ලන ඉදි.
oka whallu ayeth karagannawa...ඡන්දෙ ගත්තට පස්සෙ මුන් බදු ගහලා බඩු ගනන් යැව්වම පාරවල් වල හිගාකන්න මිනිස්සු පිරෙයි
ඔව් මුන් අනිවාර්යයෙන් මේ හොර නඩේ ගේනවා බලේටoka whallu ayeth karagannawa...
oluwa thiyana jathiyak nam okun melahata hadila,
gan pitin polime...
yes according to hamu agenda........LOL, USD not float.
Manipulated by CB