USD nawala ganne neda lol

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    USD income රටින් පිටට යවන එක මාස හයකට hold කරා නේද ?
    2048 wenakan yai wage lol
    Hamu thamai gana thiranaya karanne lol
    Me real economic da lol
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    legs GIF by Sam Cannon
     
    • Haha
    Reactions: jhnnwp

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,040
    2,525
    113
    කම්පනිස් වහනවා. මිනිස්සු රටින් පනිනවා. ණය ගෙවන එක නවත්තලා. ඉම්පොටස් බෑන්. Imf එකෙන් තමා දැන් ඔලුව උස්සලා ඉන්නේ. කොහොම හරි අමුඩ ලේන්සුවෙන් විලි වහගත්තට පොඩි හුලං පාරක් අව ගමන් රෙදි උඩ යනවා. නන්දලාල් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා රෙද්ද හදා ගන්නවා. ඡන්දෙ වෙනකල් ඔම ගේමක් ගහයි. ඡන්දෙ පස්සේ රෙදි කඩලම දායි ගොඩක් වෙලාවට එතකල් අල්ලන ඉදි.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කම්පනිස් වහනවා. මිනිස්සු රටින් පනිනවා. ණය ගෙවන එක නවත්තලා. ඉම්පොටස් බෑන්. Imf එකෙන් තමා දැන් ඔලුව උස්සලා ඉන්නේ. කොහොම හරි අමුඩ ලේන්සුවෙන් විලි වහගත්තට පොඩි හුලං පාරක් අව ගමන් රෙදි උඩ යනවා. නන්දලාල් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා රෙද්ද හදා ගන්නවා. ඡන්දෙ වෙනකල් ඔම ගේමක් ගහයි. ඡන්දෙ පස්සේ රෙදි කඩලම දායි ගොඩක් වෙලාවට එතකල් අල්ලන ඉදි.
    ඡන්දෙ ගත්තට පස්සෙ මුන් බදු ගහලා බඩු ගනන් යැව්වම පාරවල් වල හිගාකන්න මිනිස්සු පිරෙයි
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    ඡන්දෙ ගත්තට පස්සෙ මුන් බදු ගහලා බඩු ගනන් යැව්වම පාරවල් වල හිගාකන්න මිනිස්සු පිරෙයි
    oka whallu ayeth karagannawa...
    oluwa thiyana jathiyak nam okun melahata hadila,
    gan pitin polime...
     
    • Like
    Reactions: iworld