Telecommunication company වල Software Engineering

WhiteTiger

Member
Mar 28, 2021
25
15
3
Telecommunication company එකක Software Engineering Internship එකක් කරන එක ගැන මොකද හිතන්නේ?

What do you think about doing a Software Engineering Internship in a telecommunication company?
 
gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කරන්න තියන වැඩේ පිලිවලට අහපං

    ඊට පස්සේ හිතපං ඒවා උබේ cv එකට දාලා විකුනන්න වටින වැඩ ද කියලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,622
    1
    14,752
    113
    පඩි අඩුයි.
    Internship නම් පඩියක් නැත්තටම නැතුව ඇති.
    Experience ගන්න Senior ලගෙ Capacity එකත් අඩු වෙන්න තියන ඉඩ වැඩි වෙයි.
     
    Last edited:

    WhiteTiger

    Member
    Mar 28, 2021
    25
    15
    3
    පඩි අඩුයි.
    Internship නම් පඩියක් නැත්තටම නැතුව ඇති.
    ඒක නම් අවුලක් නැ. Technological exposure එක, Tech stack එක එහෙම කොහොමද ?
    Experience ගන්න Senior ලගෙ Capacity එකත් අඩු වෙන්න තියන ඉඩ අඩු වෙයි.
    capacity එක අඩුද? වැඩිද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,622
    1
    14,752
    113
    capacity එක අඩුද? වැඩිද?
    Editted.

    තමන්ම තනියම කරගන්න තියන ඉඩ වැඩි වෙයි.
    මොකද Telecommunication Company වල Developer ල වැඩි කල් ඉන්නෙ නෑ. අනිත් එක Legacy codebase එකක් නම් සෙට් වෙන්න තියන ඉඩ. ගොඩක් වෙලාවට Java, IIS, PHP. OnPrem System ඇත්තෙ. Cloud Exposure එකක් එන එකක් නෑ බොහෝ දුරට
     
    WhiteTiger

    Member
    Mar 28, 2021
    25
    15
    3
    වැඩ මදි කියලා නම් හිතෙන එකක් නෑ
    Thank you !

    Intern nm aulk na yanna