Non IT Company එකක IT internship එකක් කරොත් අවුල්ද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    Direct IT product or Service එකක් දෙන්නෙ නැති , වෙන industry එකක තියෙන company එකක් IT Internship එකක් කරන එක ගැන මොකද කියන්නෙ ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉස්සර නම් අවුල්. ඒත් දැන් IT කම්පැනියක ඉන්ටන්ශිප් හොයාගන්න තියෙන අමාරුව නිසා ලොකු අවුලක් නැහැ.
    ඉන්ටන්ශිප් එකක් නොකර ඉන්නවට වඩා මොකක්හරි ඉන්ටන්ශිප් එකක් කරන එක වටිනවා
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    ඒත් දැන් IT කම්පැනියක ඉන්ටන්ශිප් හොයාගන්න තියෙන අමාරුව නිසා ලොකු අවුලක් නැහැ
    Meka tamai case eka
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Meka tamai case eka
    ඉන්ටන්ෂිප් වලට ලංකාවේ ලොකු IT කම්පැනි වලට CV 5000 විතර එනවා කියල මම දන්නා එකෙක් කිව්වා :no:
    ප්‍රධානම හේතුව ටොප් අප් ඩිග්රි කියල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව IT ඩිග්රි දෙන එක.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    ඉන්ටන්ෂිප් වලට ලංකාවේ ලොකු IT කම්පැනි වලට CV 5000 විතර එනවා කියල මම දන්නා එකෙක් කිව්වා :no:
    Intake එකක්ට ළමයි 1500 ක් විතර ගන්න එකේ ඕක normal
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    kuburak kotapan..dn IT krala wadak na..issrahatath wadak na ubata salli nattam rata yannawath widihak na owa karala hariyata connections thiyennath ona
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    IT කරල ඉන්ටර්න්ශිප් හොයනවට වඩා ලේසියි , කොම්පැනියක් අලුතෙන් රෙජිස්ට කරල ඒකෙ ඉන්ටර්න් කෙනෙක් විදිහට ජොයින් වෙන එක,
    ස්ලිට් , NSBM බැච් වල අවුට් වෙන ගාන ඇහුවම පිස්සු හැදෙනව
    ගවමන්ට් යුනි කීපෙක ඉන්ටර්න් පීරියඩ් එක අයින් කරල, ප්ලේස්මන්ට් හොයා ගන්න බැරි නිසා
    හරිම අපරාදයක්
    හරියට කරන එකෙක්ටවත් ඔපර්චුනිටි නෑ
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    Direct IT product or Service එකක් දෙන්නෙ නැති , වෙන industry එකක තියෙන company එකක් IT Internship එකක් කරන එක ගැන මොකද කියන්නෙ ?
    Field එක මොකක්ද? කම්පනි සයිස් එක මොකක්ද? IT/Security වගේ field වලදිනම් එච්චර අවුලක් නෑ. කම්පනි එක ලොකු නම් ඒකත් හොඳයි.

    ඒත් SE වගේ එකකටනම් ඕක හරියන්නෙ නෑ.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    Field එක මොකක්ද? කම්පනි සයිස් එක මොකක්ද? IT/Security වගේ field වලදිනම් එච්චර අවුලක් නෑ. කම්පනි එක ලොකු නම් ඒකත් හොඳයි.

    ඒත් SE වගේ එකකටනම් ඕක හරියන්නෙ නෑ.
    How people do not competent enough do well in security, they will cooked more rather they have to spend their whole carrier in soc.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    How people do not competent enough do well in security, they will cooked more rather they have to spend their whole carrier in soc.
    First things first, I don't understand what you are trying to say. Least the latter part.

    SOC isn't security. There are other areas/places as well. SOC is a good place to learn to be honest. But that should be at the start of your career.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,626
    113
    හරියට හැදිච්ච IT department එකක් තියෙනවා නන් අවුලක් වෙන්න විදිහක් නෑ, නැත්නම් word to pdf කරන එකේ ඉදන් වෙබ්සයිට් හදන එක වෙනකන් හැම හුත්තකම කරන්න වෙන්නෙ උබට
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    First things first, I don't understand what you are trying to say. Least the latter part.

    SOC isn't security. There are other areas/places as well. SOC is a good place to learn to be honest. But that should be at the start of your career.
    There are no rigorous security companies here.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    තව ටිකකින් IT ලොකු අයියල ඇවිල්ල කියයි "ස්කිල්" එක තියෙනවනන් ඉන්ටර්න් ගේමක් නෑ කියල.
    උඹ මෙලෝ වැඩක් බැරි රැල්ලට අයිටී කරපු මොලේ නැති ගොබ්බයෙක් නිසයි ඉන්ටර්න් එකක් සෙට් වෙන්නෙ නැත්තෙ කියලත් කියයි.
    ඉන්ටර්න් වලට කට්ටිය හොයාගන්න බැරුව කම්පැනි වලට රෙවිල ඉන්නෙ කියලත් කියයි.
     
    • Haha
    Reactions: jabok

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    තව ටිකකින් IT ලොකු අයියල ඇවිල්ල කියයි "ස්කිල්" එක තියෙනවනන් ඉන්ටර්න් ගේමක් නෑ කියල.
    උඹ මෙලෝ වැඩක් බැරි රැල්ලට අයිටී කරපු මොලේ නැති ගොබ්බයෙක් නිසයි ඉන්ටර්න් එකක් සෙට් වෙන්නෙ නැත්තෙ කියලත් කියයි.
    ඉන්ටර්න් වලට කට්ටිය හොයාගන්න බැරුව කම්පැනි වලට රෙවිල ඉන්නෙ කියලත් කියයි.
    Ammo oi eka
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    First things first, I don't understand what you are trying to say. Least the latter part.

    SOC isn't security. There are other areas/places as well. SOC is a good place to learn to be honest. But that should be at the start of your career.
    I dont like soc