සම්මා දඩ 🔥

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මල්ශාලා වල පැකේජ් තියෙනව. පෙට්ටියේ ඉදන් ආගමික කටයුතු කරන ගැන එනකන් උනත්.

    ඒ අයට බාර දෙන්න තමයි වෙන්නේ.

    පාදිලිලා, හාමුදුරුවෝ ඕනි කෙනෙක් ඉන්නවා අවශ්‍ය විදියට අවසන් කටයුතු සදහා ආගමික දේශනා වලට.
     

    Similar threads