Athe salli nethuwa legally Rata yanna Puluwan karama ?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,829
    13,046
    113
    Mage yaluwekta German company ekakin offer ekak awa. Data center ekakin. Air ticket eke idan serama expenses eyata daruwa.
     
    • Like
    Reactions: DiksonAlex

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    උබ වගේ පොන්නයන් ට නම් කොටට ඇදලා රැට පිටකොටුවේ පොඩ්ඩක් කැරකුනා නම් අතටත් සල්ලි හොයාගෙන රටත් යන්න පුළුවන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    scholarship
    නැත්නම් වීසා, ටිකට් දීලා ජොබ් එකට ගෙන්න ගන්න ඩූබායි ,ඕමාන් වගේ රටකට පලයන්
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    scholarship
    නැත්නම් වීසා, ටිකට් දීලා ජොබ් එකට ගෙන්න ගන්න ඩූබායි ,ඕමාන් වගේ රටකට පලයන්
    eeke oone languages monada ? english withrd?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    අතේ සතේ නැතුව නං ඉතින් මුකුත් කරන්න බෑ.

    හොඳ educational qualifications තියෙනව නං අඩු වියදමකින් යන්න පුලුවන්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    eeke oone languages monada ? english withrd?
    එහෙම කුට්ටම වන වන ගියාට ගන්නෙ නෑ. හොද යුනිවසිටි එකක ඩිග්රියක් ඕන එක්ස්පීරියන්ස් එක්ක
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    එහෙම කුට්ටම වන වන ගියාට ගන්නෙ නෑ. හොද යුනිවසිටි එකක ඩිග්රියක් ඕන එක්ස්පීරියන්ස් එක්ක
    Bachelor ekakata scholarship ekak ganna kohomada one qualifications...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Bachelor ekakata scholarship ekak ganna kohomada one qualifications...
    Rank ekak daanna ona
    ක්‍රම නං බොහෝයි.
    ලඟදි සලනි ගියෙත් කිසි වියදමක් නැතිවලු. වීසා එක පොරෝ පාර🤣
    උබ වගේ නාකි සුද්දියක් බැන්දනම් ඒත් හරි.
     
    • Haha
    Reactions: SDCR