ඒ ලේඩි කියන්නෙ රීසනබල් දෙයක්නෙ. චන්දන පරමාදර්ශි ටෝක් එකක් දීල වීරය උනා වගේ දෙයක්නෙ උනේ. එයාගෙ අදහස සද්භාවවේදියි උනාට බයිලනේ බන්...ඕව කිව්වට වැඩක් නෑ කොහොමද කරන්නෙ. ප්‍රායෝගිකව අධ්‍යාපනේට යම් යම් මෙට්‍රික් පාවිච්චි කරන්න වෙනව. ඒ ලේඩිටත් මොනව කියාගන්නද කියල තේරෙන්නෑ අරූ බණ කියනව දකිද්දි.