අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අඩෝ මේ බලපන්කො මේ හිප්හොප් ඩාන්ස් දැමිල්ල. මේ 1986දි. අඳින ඇඳුම් එහෙම. සේරම ඇමරිකන් විදිහට. මයිකල් ජැක්සන් ගෙ සින්දු පවා අහනවා. ඉන්ටනෙට්, ෆෝන් තියා හරියකට ටීවී එකක්වත් නැති කාලේ කොහොමද බන් මිනිස්සු මෙච්චර අප්ඩේට් වෙලා හිටියේ? :confused:

    දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ. :(

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ඒකාලේ rupavahini / itn English programmes නේ ගියේ වැඩි හරියක්.
    4.00-6.00 English cartoons (He-man, / Thundercats / Smurfs, ..)
    7.00-7.30 English songs
    7.30-8.00 / 9.30-10=11 English TV series (Night rider, Streethawk, Macgyver, Tarzen. V, Dynasty, Dallas, A-Team, Airwolf)
    Saturday /sunday - 10-12 / 4-5 english kids programmes/ tv series (Sesame street, Star trek, Little house on the prairie)

    Dan yanne sinhala handakawapu ewai, mega natti ne :lol:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ කාලේ ඕවා කරේ ( අධ්‍යක්ෂක , පිටපත් ලියන අය ) ( වැඩසටහන් ) ඉංග්‍රීසි පොතපත කියවන ෆිල්ම්ස් බලන, ඒ රටවල ඉගෙන ගත්ත උන්නෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ලංකාවෙ හැමෝම කරපු දෙයක් නෙමේනෙ. අසූ ගණන් වල පොප්, රොක් ඇන්ඩ් රෝල් සීන් එකට නිරාවරණය උන නගරවල හිටපු කොල්ලො කෙල්ලො. අපේ නැන්ද කෙනෙක්ගෙ සූට්කේස් එකක් පුරවල කැසට්ස් තියෙනව තරුණ කාලෙ එකතු කරපුවා.

    ඔය වගේම දෙදාස් ගනන් වල මුල නියම හින්දි පොප් ඉන්ඩස්ට්‍රි එකකුත් තිබ්බා. ඒ වෙද්දි සීඩීස් එහෙම මාරු කරගෙන අපේ අක්කල ඒව අහනව යාලුවොත් එක්ක ඩාන්ස් කරනව මතකයි. ඊට පස්සෙ අනේ මන්දා තරුණකමට කොල්ලො කෙල්ලො කරන ඒව හෙලා දකින බුද්ධිමත්තු ටිකක් මතුවෙලා බණ කියන්න ගත්තා. උන් රසවිඳපු කලාවකුත් නෑ අනිත් උන්ට උදැල්ල දැම්ම එක තමා කලේ.
     
    Last edited:

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    meanwhile
    weee.jpg
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    86 ට ටයිම් ට්‍රැවල් කරමු ද එහෙනම්? මං ගාව ටයිම් මැෂින් එකක් තියෙනවා.🤠
    හොඳට බැටරිය චාජ් කරගෙන 90 ට පලයන් 88/89 පන්නල. නැත්තං ගිහින් 2000 වගේ වැටුනත් ආර්ථික අර්බුද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අඩෝ මේ බලපන්කො මේ හිප්හොප් ඩාන්ස් දැමිල්ල. මේ 1986දි. අඳින ඇඳුම් එහෙම. සේරම ඇමරිකන් විදිහට. මයිකල් ජැක්සන් ගෙ සින්දු පවා අහනවා. ඉන්ටනෙට්, ෆෝන් තියා හරියකට ටීවී එකක්වත් නැති කාලේ කොහොමද බන් මිනිස්සු මෙච්චර අප්ඩේට් වෙලා හිටියේ? :confused:

    දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ. :(

    e dawas wala rata yanna visa ganna amaru naha.. rata giya ewun posh widiyata andan lankawata enne, oya audio, VHS cassette, magazine aran awith mehe untath pennanawa..
    e dawas wala amaruwak nathuwa visa ganna puluwan kale horen rata panapu ewun thama dan seeya indan ehe ipaduna wage talk denne..
    un panapu nisa thama dan inna unta visa ekak gaha ganna mechchara amaru..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    e kale lankawe culture eka inspired by American culture. kana bona de idan gewal hitan american style ekata. ape gedara 77-90 ganan wala gatta magazine thibba. american eva. pissu hadenawa. sinhalu a kale hair style, fasion okkoma american. dan wage pajatha indian culture eka e kale ne.

    anith athata 70-90 kale Americawe golden age eka.

    70-77 kale soviet union eke wage lankawe. ekath patta.

    Good old days.
     
    Sen-lu

    Well-known member
  • දැං තියෙන ටිප් ටොප් එහෙම බලල ඉස්සරහට ඉන්න උං මොනා කියයිද දන්නෑ 😂😂.

    හැබැයි ඔහොම වීඩියෝ එකක් දෙකක් කතාවත් බලල ඒ දවස්වල ලංකාවෙ තත්වෙනම් මනින්න බෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය කාලෙ මයිකල් ජැක්සන් කිවුවම තනිකර පිස්සුවක්නෙ තිබිල තියෙන්නෙ... බ්‍රේක් ඩාන්ස් ඒවත් එක්ක එළියට ආපුව තමයි...

    "කන්දෙගෙදර" ටෙලිය බලල තියෙනවද?
    බිඩ්මැච්, වෝක්මන්+හෙඩ්ෆෝන්, මයිකල් ජැක්සන් සේරම අඩු නැතුව පෙන්නනව ඒකෙ...
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අඩෝ මේ බලපන්කො මේ හිප්හොප් ඩාන්ස් දැමිල්ල. මේ 1986දි. අඳින ඇඳුම් එහෙම. සේරම ඇමරිකන් විදිහට. මයිකල් ජැක්සන් ගෙ සින්දු පවා අහනවා. ඉන්ටනෙට්, ෆෝන් තියා හරියකට ටීවී එකක්වත් නැති කාලේ කොහොමද බන් මිනිස්සු මෙච්චර අප්ඩේට් වෙලා හිටියේ? :confused:

    දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ. :(

    Mid 90s වල පොඩි කාලේ ඉස්කෝලේ මම දැකපු දෙයක්. Colombo ඉදපු පොශ් සෙට් එක සෑහෙන්න uodated western media පැත්තට . උන් ඩෙක් පීස් වල සෑහෙන්න movies සින්දූ එහෙම බලනවා. රට ඉන්න නෑදෑයෝ ගෙනත් දෙන ඒවා වෙන්න ඇති. Patta magazines එහෙමත් තිබ්බ උන් ලග.
    ලන්කාවේ tv radio වලින් update වෙලා නෙමේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Mid 90s වල පොඩි කාලේ ඉස්කෝලේ මම දැකපු දෙයක්. Colombo ඉදපු පොශ් සෙට් එක සෑහෙන්න uodated western media පැත්තට . උන් ඩෙක් පීස් වල සෑහෙන්න movies සින්දූ එහෙම බලනවා. රට ඉන්න නෑදෑයෝ ගෙනත් දෙන ඒවා වෙන්න ඇති. Patta magazines එහෙමත් තිබ්බ උන් ලග.
    ලන්කාවේ tv radio වලින් update වෙලා නෙමේ

    mid 90s wala ape pathiwala VHS rent karana pot thibba. aka record bars.