1956 දි රාජ්‍ය භාෂාව සිංහල නොවී දිගටම ඉංග්‍රීසි තිබුණා නම් අද සිරිලංකාව ඉන්න තැන අපිට හිතා ගන්නවත් බෑ. දැන් වත් ඉංගිරිසි පොලිෂ් කරගනිල්ලා. නැතුව ගොඩ ඒමක් නෑ රටට
ලංකාවෙ හැමෝම කරපු දෙයක් නෙමේනෙ. අසූ ගණන් වල පොප්, රොක් ඇන්ඩ් රෝල් සීන් එකට නිරාවරණය උන නගරවල හිටපු කොල්ලො කෙල්ලො. අපේ නැන්ද කෙනෙක්ගෙ සූට්කේස් එකක් පුරවල කැසට්ස් තියෙනව තරුණ කාලෙ එකතු කරපුවා.
ඔය වගේම දෙදාස් ගනන් වල මුල නියම හින්දි පොප් ඉන්ඩස්ට්‍රි එකකුත් තිබ්බා. ඒ වෙද්දි සීඩීස් එහෙම මාරු කරගෙන අපේ අක්කල ඒව අහනව යාලුවොත් එක්ක ඩාන්ස් කරනව මතකයි. ඊට පස්සෙ අනේ මන්දා තරුණකමට කොල්ලො කෙල්ලො කරන ඒව හෙලා දකින බුද්ධිමත්තු ටිකක් මතුවෙලා බණ කියන්න ගත්තා. උන් රසවිඳපු කලාවකුත් නෑ අනිත් උන්ට උදැල්ල දැම්ම එක තමා කලේ.
Queen band එකත් electronic music album එකක් කරා නේද?
අඩෝ විහිලු කරන්න එපා බං. 80 දශකෙ කියන්නෙ ඉලෙක්ට්‍රොනික් මියුසික් වල ස්වර්ණමය යුගය.
------ Post added on Dec 9, 2024 at 10:10 AM