අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

niroshanab

Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    Man ipadune 1987
    man podi kaale balala tiyenne English cartoon witarai.
    TV series okkoma English ewa.
    Sathiyakata sarayak yana drama unath honda content tibba ewa.

    dan balapan lankawa nikan dakunu indiyawa wage. tv eke pennanne demala films, lankawe gahana films/music videos apita nathi demala culture ekak mawagena. ewa wiwechchanaya kalama eke tiyena haaniya therum ganne nathuwa apiwath ewa balanna polambawa ganna thama ewata huru una un hadanne. Korean mania wa ita hapan
    මේක නම් ඇත්ත.දැනුත් පරණ ඩ්‍රාමා එකක් තමයි බැලුවොත් බලන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    hamuduruwaru thama kawe labbe sanskruthiyak genath
    හාමුදුරුවො නෙමේ සමහර දේශපාලන පක්ෂ තමයි සිංහල ජාතිවාදය සහ අන්තවාදී බෞද්ධ මත 2000 වගේ කාලෙක ඉදන් ලංකාවෙ ජන සමාජෙට introduce කරා කියන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඒකෙ peak එක. ඔය හෙළ සංස්කෘතිය, සිංහල ජාතිය රැක ගැනීම වගේ අදහස් දැන් සාමාන්‍ය දේවල් වගේ පෙනුනට ඕවා 2000න් පස්සෙ දේශපාලන strategies විදිහට බලෙන් ලංකාවෙ පැල කරපුවලු. ඊට කලින් එහෙම අදහස් පැවතිල නෑලු.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    හාමුදුරුවො නෙමේ සමහර දේශපාලන පක්ෂ තමයි සිංහල ජාතිවාදය සහ අන්තවාදී බෞද්ධ මත 2000 වගේ කාලෙක ඉදන් ලංකාවෙ ජන සමාජෙට introduce කරා කියන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඒකෙ peak එක. ඔය හෙළ සංස්කෘතිය, සිංහල ජාතිය රැක ගැනීම වගේ අදහස් දැන් සාමාන්‍ය දේවල් වගේ පෙනුනට ඕවා 2000න් පස්සෙ දේශපාලන strategies විදිහට බලෙන් ලංකාවෙ පැල කරපුවලු. ඊට කලින් එහෙම අදහස් පැවතිල නෑලු.
    Interesting...
    හැබැයි එහෙම එන්නත් අවශ්‍යතාවය තිබිල තියනව නේද.. සිංහල බෞද්ධයන්ට වෙනම සීන් ඕනෙ වෙලා නෑනෙ කවදාවත්. ඒත් අනිත් අයට ඒක සැරටම ඕනෙ වෙලා තියනව නේද.. දැන්ටත් වෙන දේවල් වලින් ඒක පේනවනෙ.. දේශපාලනේදි ඕක කතා කරපු එකෙන් යම් හොදක් වෙලා නැතුවම නෙමෙයි. හැබැයි මහින්දල තමා හොදම ප්‍රයෝජනය ගත්තෙ ඒකෙන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607

    සෝම හාමුදුරුවෝ, විමල් වීරවංශ ප්‍රමුක JVP, සිංහල වීර විදහන හෙළ උරුමය හරහා චම්පික රණවක, තිලක් කරුණාරත්න, SL ගුණසේකර ලගේ වැඩ තමයි.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    සිරස තමයි ඉන්ඩියන් ජරාව බෝ කරේ ලංකාවට :-(
    සිරසෙ ශාන්ති කියලා එකක් පෙන්නුවානෙ 1997-98 වගේ මන්දිරා බේඩි හිටියෙ. ඊට පස්සෙ ප්‍රගති, දාමිණි වගේ ලංකාවේ හදපුවා ගියා. ඊට පස්සෙ දිගට හරහට හින්දි එව්වා පෙන්නුවා. හින්දි ෆිල්ම් පෙන්නුවා උදේ 10.30 දවල් 1.30ට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Interesting...
    හැබැයි එහෙම එන්නත් අවශ්‍යතාවය තිබිල තියනව නේද.. සිංහල බෞද්ධයන්ට වෙනම සීන් ඕනෙ වෙලා නෑනෙ කවදාවත්. ඒත් අනිත් අයට ඒක සැරටම ඕනෙ වෙලා තියනව නේද.. දැන්ටත් වෙන දේවල් වලින් ඒක පේනවනෙ.. දේශපාලනේදි ඕක කතා කරපු එකෙන් යම් හොදක් වෙලා නැතුවම නෙමෙයි. හැබැයි මහින්දල තමා හොදම ප්‍රයෝජනය ගත්තෙ ඒකෙන්
    අනිත් අයට ඕන වෙලා තියෙනව කියල උඹ මොකක්ද අදහස් කරන්නෙ? උතුරේ යුද්ධෙද? ඒවත් සම්පූර්ණයෙන් දේශපාලන බළල් අත් වලින් වෙච්ච දේවල්නෙ.

    දේශපාලනේදි කතා කරනව වගේ සරල තැනකට මේක ලඝු කරන්න බෑ බන්. මේක full scale brainwash එකක්. කොටින්ම 2000 න් පස්සෙ වගේ ඉපදිච්ච එකෙක් හිතන්නෙ මේ සිංහල ජාතිය රැකගන්න mindset එක ඉස්සර දැනටත් වඩා තියෙන්න ඇති කියල. මොකද ඒක අවුරුදු කීපයක් ඇතුලත ඒ තරන්ම සාමාන්‍ය ජන සමාජෙ අස්සට රිංගල establish වෙලා තියෙනව. උබ හිතපන්කො hiphop අහ අහ ඉදපු පරම්පරාවක උන් හන්දි ගානෙ බුදු පිළිම ගහන තැනට ගේනව කියන්නෙ.

    ඒක නෙමෙයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ කොහෙද? කොළඹ කැම්පස් එකද?
    ------ Post added on Aug 7, 2023 at 12:33 AM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හාමුදුරුවො නෙමේ සමහර දේශපාලන පක්ෂ තමයි සිංහල ජාතිවාදය සහ අන්තවාදී බෞද්ධ මත 2000 වගේ කාලෙක ඉදන් ලංකාවෙ ජන සමාජෙට introduce කරා කියන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඒකෙ peak එක. ඔය හෙළ සංස්කෘතිය, සිංහල ජාතිය රැක ගැනීම වගේ අදහස් දැන් සාමාන්‍ය දේවල් වගේ පෙනුනට ඕවා 2000න් පස්සෙ දේශපාලන strategies විදිහට බලෙන් ලංකාවෙ පැල කරපුවලු. ඊට කලින් එහෙම අදහස් පැවතිල නෑලු.
    mewa 2000n passe dewal neme, 1950 ganan wala idan samajeta dapu adahas. deshapaluwo witharak neme un hemadama kare ewa unge wasiyata ganna eka, unui maha loku jathika weeroyo karagena inna unui, hamuduruwoyi okkoma.
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    mewa 2000n passe dewal neme, 1950 ganan wala idan samajeta dapu adahas. deshapaluwo witharak neme un hemadama kare ewa unge wasiyata ganna eka, unui maha loku jathika weeroyo karagena inna unui, hamuduruwoyi okkoma.
    නිදහසෙන් පස්සෙ කාලෙත් ඔය සිද්දියම උනා තමයි. ඒත් දේශපාලනේ. ඒවා 1980 ගනන් වලට එද්දි ඉවරයි. 2000 න් පස්සෙ ආයෙ history repeats.
     
    • Sad
    Reactions: Heshan Daminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    e kale lankawe culture eka inspired by American culture. kana bona de idan gewal hitan american style ekata. ape gedara 77-90 ganan wala gatta magazine thibba. american eva. pissu hadenawa. sinhalu a kale hair style, fasion okkoma american. dan wage pajatha indian culture eka e kale ne.

    anith athata 70-90 kale Americawe golden age eka.

    70-77 kale soviet union eke wage lankawe. ekath patta.

    Good old days.
    ඒකාලේ Time, Newsweek, Readers Digest වගේ american magazine, Frontline indain magazine, Sputnik russian magazine gewal wala thibba.

    Me wage full page, double page ad thibba ewage

    Gy3HDDv.jpg
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    දැන් නම් ගොම ඉන්දියන් වේස තමිල්නාඩු පයි#%^ විතරයි. පට්ට අප්පිරියය් TV බලන්ඩ. අපේ සීයා තරුණකාලේ ලංකාවේ තිබුනේ mobile & shell Petrol station විතරයිලු. 90 වෙනකොට සේරම යට ගිය⁣.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    හාමුදුරුවො නෙමේ සමහර දේශපාලන පක්ෂ තමයි සිංහල ජාතිවාදය සහ අන්තවාදී බෞද්ධ මත 2000 වගේ කාලෙක ඉදන් ලංකාවෙ ජන සමාජෙට introduce කරා කියන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඒකෙ peak එක. ඔය හෙළ සංස්කෘතිය, සිංහල ජාතිය රැක ගැනීම වගේ අදහස් දැන් සාමාන්‍ය දේවල් වගේ පෙනුනට ඕවා 2000න් පස්සෙ දේශපාලන strategies විදිහට බලෙන් ලංකාවෙ පැල කරපුවලු. ඊට කලින් එහෙම අදහස් පැවතිල නෑලු.
    ජාතිකත්වය මිනිස්සු ගාව තිබිලා තියෙනවා බන් ඉස්සර ඉඳන්ම .
    56 ජාතික වාදය ඊට පස්සෙ මැතිණිගෙ කාලෙ ජතිකවාදි දේශපාලනයක් ආවා.
    නමුත් 2000 න් පස්සෙ උඹ අපි දැක්ක (මම 92 එකෙක් )
    ජාතිකවාදය අර කලින් අවස්ථාවන් දෙකට වඩා වෙනස් .
    කලින් අවස්තාවන් දෙකෙ ජාතිකවාදි අදහස් වලින් යම් ගුණාත්මක දෙවල් බිහි උනා ,මිනිස්සුන්ට රසවින්දනය විනොදාස්වාදය පැත්තෙන් උනත්.

    හොඳ පොත් ලියවුණා 56 න් පස්සෙ .
    මැතිණිගෙ කාලෙ තමා සින්හල සිනමාවෙ ස්වර්ණමය යුගය කියන්නෙ,.
    ඒ කාලෙ ආපු සිංහල සින්දු වල කොලිටි එක බලපන් .
    ඒත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අය වටා නිර්මාණය වෙච්ච ජාතික වාදයෙන් බිහි උන ගුණාත්මක දෙවල් මොනවද ? රසවින්දනය පැත්තෙන් ? සාහිත්‍ය පැත්තෙන් ?
    තාක්ෂණය පැත්තෙන් ?
    චීනාගෙන් ගිණිපොළියට ණය අරගෙන රට බංකොලොත් කරපු එක තමා උනෙ .
    අඩුම ගාණෙ හොඳයි කියන්න පුළුවන් ෆිල්ම් එකක් හැදුණද ?
    කසිකබල් බණකතා රජ කතා රැල්ලක් නම් ආව.