Russia is ready to Nuke the world. Thopilata

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,861
    152,596
    113
    BeautifulMelodicCuckoo-size_restricted.gif
    1f0T.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    මාත යනවා යකෝ යුකේනේ වෙනුවෙන්, පුරි කැටිනට හැමන්නියන් කාළෙටම පල්ලට වයින් ගහන්න.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,594
    1
    15,274
    113

    අනේ මෙහෙමත් මෝඩ හුත්තිගෙ පුතාලා.

    දාන මාතෘකාවට කිසිම අදාළත්වයක් thread එකේ තියෙනවාද? නෑ. එ‍් මදිවට සේරම පොන්නයො ටික මාතෘකාවට උත්තර දෙනවා.

    තොපි වගේ හැත්තට සර්ව ජන ඡන්ද බලය හම්බුණාම හිතපන්කො රටකට හරි යයිද කියල. ඉඳකින්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    ඇමරිකාවෙන් නියුක් කරනවට වඩා අමාරුයි රුසියාවෙන් නියුක් එකක් ලෝන්ච් කරන එක. ඇමෙරිකාවෙ ප්‍රසිඩන්ට් ඕඩර් එක දීපු ගමන් නියුක් කරන්න පුලුවන්. ඒත් රුසියාවෙන් ලෝන්ච් එකක් වෙන්න පස් දෙනෙක් අනුමැතිය දෙන්න ඕන උන් පස් දෙනාගෙම අනුමැතිය එනව කියන්නෙ අන්තිම අවස්ථාව වෙන කරන්නම දෙයක් නැති තැන එන එකක්. ඒක් නිසා රුසියාවෙන් ලේසීයට නියුක් එකක් එන්නෙ නෑ.වෙන කරන්නම දෙයක් නැති උනොත් මිස. :yes::yes::yes:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313

    එතකොට යුද්දෙන් පැරදීගෙන ආවොත් නියුක් කරාට කමක් නැද්ද? දැන් ඔය ඇමෙරිකාම වියෙට්නාමට,ඇෆ්ගනිස්තානෙට පැරදුනා නියුක් කලේ නෑනේ.රුසියාව යුක්‍රේනෙට පැරදීල පරාජය බාරගන්න බැරුව නියුක් පාවිච්චි කලොත් නන් උන්ව සමූල ගාතනය කරන්න තියෙන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,399
    22,901
    113
    බයවෙන්නැතුව ඉදපන් මලාට nukes පාවිච්චි කරන්නෙ නෑ. කරා කියන්නෙ whole world against them. එකෙන්ම ඉතින් අවසානෙ උන්ගෙ. මොකෝ Nuke ගැහුව කියල ලෝකෙම අල්ලන්නද.
     
    • Like
    Reactions: War Fighter

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    එතකොට යුද්දෙන් පැරදීගෙන ආවොත් නියුක් කරාට කමක් නැද්ද? දැන් ඔය ඇමෙරිකාම වියෙට්නාමට,ඇෆ්ගනිස්තානෙට පැරදුනා නියුක් කලේ නෑනේ.රුසියාව යුක්‍රේනෙට පැරදීල පරාජය බාරගන්න බැරුව නියුක් පාවිච්චි කලොත් නන් උන්ව සමූල ගාතනය කරන්න තියෙන්නෙ.
    කමක් නැද්ද කියල තීරනේ කරන්නෙ උන් පස් දෙනා මෙතන මන් කියපු කාරනේ නියුක් වලට ඇමෙරිකාවෙ තීන බාදක වලට වඩා රුසියාවෙ බාධක වැඩීයි කියන එක.උන් පස් දෙනා එක තීරනේකට අවොත් උන් ගහයි. :baffled: :baffled: :baffled:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    කමක් නැද්ද කියල තීරනේ කරන්නෙ උන් පස් දෙනා මෙතන මන් කියපු කාරනේ නියුක් වලට ඇමෙරිකාවෙ තීන බාදක වලට වඩා රුසියාවෙ බාධක වැඩීයි කියන එක.උන් පස් දෙනා එක තීරනේකට අවොත් උන් ගහයි. :baffled: :baffled: :baffled:
    ඒනන් ඉතින් ගහන එකක් නෑනේ.