ලංකාව වගේ ආසියා රටවල තමා බන් ගැනු අඩු කියල හිතන්නේ. එහෙ රටවල් වල ගැනු පිරිමි දෙගොල්ලොම එකයි.පිරිමි ගෑණුන්ටත් ගහනවා, ඒක අවුල්. යකඩ පුටුවකිනුත් ගෑණු කෙනෙක්ගේ ඔළුවට ගැහුවා![]()
ඒ උනාට මචන් මොකක්හරි ලයින් එකක් තියෙන්න එපැයි, ඔන්න අපි නම් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලොත් එක්ක ඇති තරම් ගහගෙන තියනවා. ඒවා සුන්දර මතකලංකාව වගේ ආසියා රටවල තමා බන් ගැනු අඩු කියල හිතන්නේ. එහෙ රටවල් වල ගැනු පිරිමි දෙගොල්ලොම එකයි.




දැනුනත් එහෙම ගහගන්න තියනවා නම් නෙහ්ඒ උනාට මචන් මොකක්හරි ලයින් එකක් තියෙන්න එපැයි, ඔන්න අපි නම් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලොත් එක්ක ඇති තරම් ගහගෙන තියනවා. ඒවා සුන්දර මතක![]()
