මේ වලිය

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කල්ලොත් එක්ක ගහගන්න එක නම් බොරු වැඩක්. උන් පට්ටට පදම් වෙලා ඉන්නේ අවුරුදු ගානක තැලිච්ච ඒවාගේ ප්‍රතිපලත් එක්ක. බලපං පුටු වලිනුත් කනවා. එක කල්ලෙක් පීනාගෙන එන්නේ වලියට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිරිමි ගෑණුන්ටත් ගහනවා, ඒක අවුල්. යකඩ පුටුවකිනුත් ගෑණු කෙනෙක්ගේ ඔළුවට ගැහුවා 👎🏻👎🏻👎🏻
    ලංකාව වගේ ආසියා රටවල තමා බන් ගැනු අඩු කියල හිතන්නේ. එහෙ රටවල් වල ගැනු පිරිමි දෙගොල්ලොම එකයි.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලංකාව වගේ ආසියා රටවල තමා බන් ගැනු අඩු කියල හිතන්නේ. එහෙ රටවල් වල ගැනු පිරිමි දෙගොල්ලොම එකයි.
    ඒ උනාට මචන් මොකක්හරි ලයින් එකක් තියෙන්න එපැයි, ඔන්න අපි නම් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලොත් එක්ක ඇති තරම් ගහගෙන තියනවා. ඒවා සුන්දර මතක :D:D:yes::yes:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ උනාට මචන් මොකක්හරි ලයින් එකක් තියෙන්න එපැයි, ඔන්න අපි නම් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලොත් එක්ක ඇති තරම් ගහගෙන තියනවා. ඒවා සුන්දර මතක :D:D:yes::yes:
    දැනුනත් එහෙම ගහගන්න තියනවා නම් නෙහ් :lol: :lol:
     
    • Haha
    Reactions: SLKolla2020