ගුපියන්ට ලිංගික නිදහස උපරිමයෙන්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    මමත් මේ දවස් කීපෙකට කලින් දැක්ක නාකි හිගන්නෙක් උගෙ ගැජට් එක එලියට දාගෙන මොකක්දො මගුලක් කරනව. හොද වෙලාවට මම වාහනෙ ඩ්‍රයිව් කරන් යන ගමන් නිසා දැක්කෙ ලාවට

    මානසික ලෙඩ්ඩු දැන් හැමතැනම. එලකිරියෙත් එක පාරක් පොස්ට් කරෙ අර ඉන්දරජිත් ගොබ්බයා

    කෝ නීතිය කියපන් ඉතින්..

    Indecent exposure
    ------ Post added on Aug 7, 2023 at 2:27 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කාලෙකින් රාජපක්ශලා ට කියලා පුකේ ඇරගන්න නැතුව රනිල්ට කියලා ඇරගන්න දාතු වහල් බයියෝ වල්මත්වෙලා. මීක් කියපියව් @erozan , @2osama , @N A K A M U R A , @elajani , @weer 11 , @nicjosh83, @monson , @EVC, @ESL මල් පොන්නයිනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    • Haha
    Reactions: shenat

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,210
    113
    යකෝ කෙල්ලොන්ට අඬන්නද කියන්නෙ ඔය වගේ වෙලාවක. සයිකො මනුස්සයෙක් හොලව හොලව ඉද්දි ඈතක නිසා තමන්ට තර්ජනේකුත් නැත්තම් ගෑනුන්ට හිනා යනව. එලියෙ ඇග්‍රෙසිව් බලු පූට්ටුවක් දැක්කොත් අනේ මම හරි පරිණත බුද්ධිමත් කෙනෙක් මම මගේ වැඩේට අවදානෙ දෙනව හුම් කියල ඉන්නවද උඹල. නෑ, යාලුවොන්ටත් අඬගහල පෙන්නනව. එලියට ගිහින් එලවන්න කියලද.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Like
    Reactions: shenat and Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    යකෝ කෙල්ලොන්ට අඬන්නද කියන්නෙ ඔය වගේ වෙලාවක. සයිකො මනුස්සයෙක් හොලව හොලව ඉද්දි ඈතක නිසා තමන්ට තර්ජනේකුත් නැත්තම් ගෑනුන්ට හිනා යනව. එලියෙ ඇග්‍රෙසිව් බලු පූට්ටුවක් දැක්කොත් අනේ මම හරි පරිණත බුද්ධිමත් කෙනෙක් මම මගේ වැඩේට අවදානෙ දෙනව හුම් කියල ඉන්නවද උඹල. නෑ, යාලුවොන්ටත් අඬගහල පෙන්නනව. එලියට ගිහින් එලවන්න කියලද.
    මුන් ටික ඌව අල්ලාගෙන ගහන්න ලෑස්තිය . හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ .
    මුන්ගේ ඉස්සරහට ඇවිත් හෙල්ලුවන්ම් කරදරයක් කියලා ගහල පන්නල හරි පොලිසියට අල්ල දුන්නත් අවුලක් නෑ . මේ අහක යන පාරෙනුත් එහා පැත්තේ ඉන්න එකෙක්ව චුන් කර කර බොරුවට බැනල ගහන්න ලෑස්තිය .

    පාදඩ ආඥා පණත යටතේ
    නීති හරි බන්. මම කිව්වේ මුන් ටිකට අවුලක් නැති දෙයකට අරුට ගහන්න ලෑස්ති වෙන එක ඌ දිහා බල බල.
    ------ Post added on Aug 7, 2023 at 2:56 PM