මොකක්හරි නීතියක් තියෙනව බං කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත් කිරීම කියල. දවසක් මම ඕක දැක්ක කොහේ හරි එකෙක්ට දඩ ගහලම තියෙනව. කොහොමහරි පබ්ලික් ප්ලේස් වල ඔහොම කරන්න නීතියෙන් අවසර නෑ. අඩුම තරමෙ වාහනයක උඩුකය නිරුවත්ව යන්නවත් බෑ.කියපන් බලන්න පාරේ තමන්ගේ පොල්ල අල්ලන එකේ නීතිය .



