පිස්සු Fonts

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    සමහර site මෙහෙම fonts වලින් පෙන්නන්නේ ඇයි.. මේක හදාගන්නේ කොහොමද????

    Capture.JPG
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,203
    24,302
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩෝ හරිගියා සිංහල fonts ඔක්කොම delete කලා... තැන්ක්ස් Guys

    ade mageth hari giya.. thanks guys.
    hena godak aynn kala sinhala
    අයෙ එකින් එක දාගන්න අවුල් ෆොන්ට් එක අහු වෙයි. එක අයින් කරල දාන්න
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    හරියටම මොන fonts වලද අව්ල කියල හොයා ගන්න තිබ්බ නම් මරු හැබැයි.
    අඩු කුලේ එ‍්වා. (අගට DL එහෙම තියෙන්නෙ)