සමහර site මෙහෙම fonts වලින් පෙන්නන්නේ ඇයි.. මේක හදාගන්නේ කොහොමද????
PCphone or pc
pc නම් සිංහල ෆොන්ට් (හෝ අන්තිමට දැම්ම ෆොන්ට් ෆයිල් එක) අයින් කරල එකින් එක දාන්න. එක ෆොන්ට් ෆයිල් එකක අවුල තියෙන්නෙ.
උඩ කිව්ව එක කරන්න.PC
Win 10
අඩෝ හරිගියා සිංහල fonts ඔක්කොම delete කලා... තැන්ක්ස් Guys
අයෙ එකින් එක දාගන්න අවුල් ෆොන්ට් එක අහු වෙයි. එක අයින් කරල දාන්නade mageth hari giya.. thanks guys.
hena godak aynn kala sinhala
අඩු කුලේ එ්වා. (අගට DL එහෙම තියෙන්නෙ)හරියටම මොන fonts වලද අව්ල කියල හොයා ගන්න තිබ්බ නම් මරු හැබැයි.