බම්බලපිටියේ වෙඩි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    අරූ rivers කරපු විදිහට එකෙක් යට කරන් යන්න තිබ්බේ.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,517
    55,588
    113
    Colombo
    කන්න නැතත් හොලිවුඩ් ස්ටයිල් එකෙන් ගුපියො ගේම් දෙන්නෙ :cool:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,703
    113
    Colombo, Sri Lanka

    ​

    මෙකලු හේතුව.........​

    ​

    මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සුරාබදු නිලධාරීන්ගෙන් වෙඩි​

    බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු සුරාබදු නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර හමුවේ අද (7) පලාගොස් ඇති බව පොලිසිය කියයි.

    මෙම වෙඩි තැබීමට සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකයකු ඇතුළු සුරාබදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය පවසයි.

    සුරාබදු නිලධාරීන් විසින් උපයා දුතයන් වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මත්කුඩු තොගයක් ඇනවුම්කර ඇති අතර කතා කරගත් පරිදි සැකකරුවන් මත්ද්‍රව්‍ය රැගෙන ඊයේ පස්වරුවේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට පැමිණ ඇති බව බව පොලිසිය කියයි.

    මෙහදී සැකකරුවන් කිසියම් උගුලකට හසුව ඇති බව දැනගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සිදු නොකර පලා යාමට උත්සහ කිරීමේ දී නිලධාරීන් එම රථයයේ ටයර් වලට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

    වෙඩි ප්‍රහාර හමුවේ පලා යමින් සිටි සැකකරුවන් අතර මග මෝටර් රථය දමා ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බවට හෙළි වී ඇති බවද පොලිසිය පවසයි

    මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බවද පොලිසිය කියයි.
    බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

    source
    lankaadeepa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සුරා බදු එවුන් බදු ගහන එක විතරයි නේද කරන්නෙ?

    වෙඩි තියන එක මිනී මරණ එක නාකොටික් උන්ට
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,703
    113
    Colombo, Sri Lanka
    සුරා බදු එවුන් බදු ගහන එක විතරයි නේද කරන්නෙ?

    වෙඩි තියන එක මිනී මරණ එක නාකොටික් උන්ට
    පොලිසියෙන් පරීක්ෂණයක් තියන්න කට්ටිය ඇරෙස්ට් කරන්න ඇත්තේ ඒකයි අද
     
    • Like
    Reactions: topkollek