canada migration

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Godak un rallata giyata hari amaruye enna lokuma case eka climate eka.Heaters gahan gewal athule enna eka quality of life da?Ane manda.
     
    • Like
    Reactions: PollokSilva

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    correct pull nasput. houses, rental, taxes food prices nahuthetama gihin. inna stable ma dial walatat amarui . godak un ehen wena tan walata yanawa

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Dan loketama fuck wela tiyenne.dan itin amu katta tama stable wenna giyama.pre 2015 wage tama rataka settle wenna hodama kale tibbe
     
    • Like
    Reactions: aggregate

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    eke nikan hot water watena eka withrai neda wenne. mama hithuwa brush ekak awilla okkoma athillenawa kiyala :baffled:
    machn awlak nathuwa clean wenawa.
    dana dishwasher pod ekai hot water nisa hodata wash wenawa. man heta daannam before and after photos.

    api lankawe kama hadana pots & pans, kana plates daily danawa awlak na. :)
     
    • Love
    Reactions: RottenCOLT

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    student newy ban pr wenna ona
    dubay inna kaleth u 20 laks witara salary aran tiyey
    Dubai ඉදන් ලක්ස 20k අරන් ඉතුරුත් කරන්න බැරුව canada ගියා කියන්නේ කැම්‍රි මෝඩයෙක්. dubai වල ඉදන් ඉතුරු කරන්න බැරිනම් වෙන කොහෙවත් ගිහින් ඉතුරු කරන්නත් බෑ. Pr එකත් තියෙනවනම් කැනඩා වල ඌ ලන්කාවට එන්නනම් විදියක් නෑ ලොවෙත්. මූ අපෙන් ආතල් එකක් ගන්නවද කොහෙද
     
    Last edited:
    • Like
    Reactions: aggregate

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    machn awlak nathuwa clean wenawa.
    dana dishwasher pod ekai hot water nisa hodata wash wenawa. man heta daannam before and after photos.

    api lankawe kama hadana pots & pans, kana plates daily danawa awlak na. :)
    thank you. :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,686
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dubai ඉදන් ලක්ස 20k අරන් ඉතුරුත් කරන්න බැරුව canada ගියා කියන්නේ කැම්‍රි මෝඩයෙක්. dubai වල ඉදන් ඉතුරු කරන්න බැරිනම් වෙන කොහෙවත් ගිහින් ඉතුරු කරන්නත් බෑ. Pr එකත් තියෙනවනම් කැනඩා වල ඌ ලන්කාවට එන්නනම් විදියක් නෑ ලොවෙත්. මූ අපෙන් ආතල් එකක් ගන්නවද කොහෙද
    u dubay wala ban a salary aran tiyenne
    canada wala tamay saving na kiyanne
    athal ganna pissu da ban apith me yanna balan inne mun enawane
    anika unta lankawe adu paduwak na apita wage full sape inna ati taram pol watu tiyenawa araganipuwa
     
    • Haha
    Reactions: hancok

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    apita okoma pissu ban.sasarata ahu wela duwana diwillak.kohen wath satisfy wenne ne.

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    දන්න ෆැමිලි එකක් බබාල දෙන්න එක්ක කැනඩ ගියා අවුරුද්දකට විතර කලින්
    ලන්කාවෙ හොදට හිටපු අය
    ඊයෙ ආරන්චියක් ආව ආයේ ලන්කාවට ඇවිල්ල කියල
    ඉන්න අමාරුය්ලු මාස 8 සීතලය්ලු ඉතිරියක් නැ කියල
    ඇත්ත නැත්ත දන්නෙ නැහැ නමුත් කැනඩ ඉන්න කෙනෙක් මේ ගැන අදහසක් දෙන්න
    රට ගියා කියලා එකපාරට stable වෙන්න බෑ. කට්ටක් කන්න වෙනවා. පවුල් පිටින් ගියොත් තවත් අමාරුයි. හැබැයි ගේමක් ගහලා හිටියොත් ඉක්මන්ට stable වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: tokkaputha

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සීතලය්ලු ඉතිරියක් නැ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    සෑම රටකම ඉතිරියක් නැ යනු සත්‍ය කතාවකි. :yes::yes::(:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Screenshot-20230808-163200-Facebook.jpg

    Screenshot-20230808-163215-Facebook.jpg


    Screenshot-20230808-163232-Facebook.jpg

    Screenshot-20230808-163254-Facebook.jpg


    Screenshot-20230808-163353-Facebook.jpg

    Screenshot-20230808-163406-Facebook.jpg