ඇත්ත වෙන්න ඇති බන්...මටත් කැනඩා යන්න චාන්ස් එකක් සෙට් වුනා ඔන්න මෙන්න වගේ..හොද යාලුවෙක් මාර්ගයෙන්...ඒ චාන්ස් එක නම් කුහක ඩයල් එකක් නිසා නැති වුනා..ඕනේ තරම් සපෝර්ට් එකක් දීල ගන්න පුළුවන් කම තියෙද්දී මූ වටේ යවල, ලෝකේ නැති ඒවා කියල, කෝල් කරලා මට එන්නෙපා මචන් මෙහෙ සීතයි, පවුල් පිටින් ඉන්න බැහැ අරක මේක කියල,,බැරිම තැන ඌ ඉන්ටර්වීව් එක වටේ යවල කොහොම හරි කෙලෙව්වා...රියල් සිංහලයෙක්..
(යාළුවා නිසාම තමයි යන්න ට්‍රයි එකක් දුන්නේ මොකද බබා පොඩි නිසා නොදන්න රටක යන්න ටිකක් රිස්ක් එකක් ගන්න කැමති නැහැ...එකෙන් පස්සේ ට්‍රයි කරේම නැහැ..ආයේ ලබන අවුරුද්දේ වගේ තමයි බලන්නේ..)
anyway, ඒ දවස් වල මම ඔය සීන් එක නිසා ටිකක් ඒ ගැන ස්ටඩි කරා..එකෙන් මට තෙරුනේ ගියා නම් මටත් කෙලවෙනවා කියල..
පලවෙනි එක අවුරුද්දේ වැඩි කාලයක් වගේ සීතලයි...සිංහලුන්ට දරාගන්න බැරි තරම්..ඇමෙරිකන් කාරයෝ පවා අකමැති රටක් ඕක සීතල නිසා...ඉතින් අපි කොහේ ලේසියෙන් ඉන්නද ඕකේ ගිහින් .. අනිත් එක මට උන් කියපු විදිහට ඒ රටේ සාමාන්‍ය පඩියත් ගොඩක් අඩුයි..ගිය ගමන් කොහොමත් ලොකු ගණන් සෙට් කරගන්න වෙන්නේ නැහැ කියල..මට සෙට් වුන එකත් මාසෙකට ලක්ෂ 8ක් කිට්ටු ඇති ඕනේ නම්..(මේක සාපේක්ෂව ගොඩක් අඩු ගානක් - ගිහින් පොඩි ගේමක් ගහල එකක් සෙට් කරන් මාරු වෙන්න කියල තමයි කිව්වේ..).. කොහොමත් හැබැයි ලංකාවෙත් ඒ කිට්ටුවට ගන්න පුළුවන් මට..(ටැක්ස් නිසා කෙල වුනේ නැත්තම්)
එතකොට මට ලංකාවේ තියෙනවා ලෝන්ස්, තව commitment තියෙනවා ලක්ෂ දෙකකට වඩා මාසෙකට..ඊට පස්සේ ඕකට ගිහින් ඉන්න හිටින්න, කන්න බොන්න..පොඩි එක්කෙනාට ඕනේ දේවල් ඔක්කොම කරපුවම ගානට වගේ වියදම් වෙනවා ඉතුරුවක් නම් නැහැ..මේකත් මේ මම කිවේ රුපියලට සාපෙක්ෂට ඩොලර් එක නහුතෙට නැගල තිබුන කාලේ...දැන් ඩොලර් එක බැස්සම ඇත්තටම අතට හම්බෙන ගැන රු. වලින් අඩුයිනේ...එතකොට මෙහෙ ලෝං අරව මේවා ගෙවන්න මම වැඩිපුර ඩොලර් එවන්න ඕනේ..එතකොට එහෙ ඉන්න වෙන්නේ නැහැ..කෙල වෙනවා උපරිම..
එහෙනම් මමත් ගියා නම් මටත් ඔය ටිකම වෙන්නේ..ඒ නිසා උබ කියන සිද්දිය හරි..හැබැයි ඉතින් ලංකාවේ මේ කාලකන්නි දෙස්පාලුවෝයි, උන්ට කඩේ යන සක්කිලි හැත්තයි එක්ක ඉන්නවට වඩා නම් එහෙ කාල බීල යන්තම් ගේමක් ගහගෙන ඉන්න එකත් සැපයි...