Australia student visa - show money with fixed deposits

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    Australia වල student විසා යන්න show money කරද්දි මගෙ fixed deposit වල තියන ඒව savings accounts එකට කඩල දාගන්න ඔනෙද?

    ඊට පස්සෙද මම statement/balance confirmation එක ගන්න ඔනෙ. දැන් ගත්තු balance confirmation එකෙ savings and fixed deposit accounts වල ගනන් වෙනම සදහන් වෙන්නෙ.

    Savings + Fixed deposits එකතුවද උන් බලන්නෙ. නැත්තම් Savings විතරද?
    Fixed deposit වල දාල තියෙද්දි visa reject වෙයිද සල්ලි ඔහොම නෙමේ තියෙන්නෙ ඕනෙ කියල?
     
    • Like
    Reactions: BornLord

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    https://www.atlantisvisas.com.au/vi...xt=The amount of funds an,on a pro rata basis.

    මේකෙ හැටියට තමා මමත් ලෑස්ති වෙන්න හදන්නෙ 2024 ට. AUD $59000 ඕනෙ කියන්නෙ (12.5 million rupees). හැබැයි ඉතින් මට ආරන්චි උන විදියට අඩුම ගානෙ රුපියල් මිලියන 16-18ක් වත් තියනවනම් හොදයි කියල තමා කියන්නෙ තව අමතර වියදම් එන්න පුලුවන් නිසා.

    මේකෙ හැටියට තමා මමත් ලෑස්ති වෙන්න හදන්නෙ 2024 ට. හැබැයි හොද university එකකුයි course path එකකුයිත් හොයාගන්න ඕනෙ. ලේසි නෑ. මොකද ඉන්දියන් පකිස්තන් බන්ගලි එවුන් එක්ක තම තරගෙට apply කරන්න තියෙන්නෙ intake වලදි. අහල තියන විදියට උන්ට එහෙ ඉන්න එවුන් ස්පොන්න්සෙර් කරනවලු. අපිට එහෙම හොයාගන්න නැහැනෙ :(
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    https://www.atlantisvisas.com.au/visa-policies/australian-student-visa-financial-evidence#:~:text=The amount of funds an,on a pro rata basis.

    මේකෙ හැටියට තමා මමත් ලෑස්ති වෙන්න හදන්නෙ 2024 ට. AUD $59000 ඕනෙ කියන්නෙ (12.5 million rupees). හැබැයි ඉතින් මට ආරන්චි උන විදියට අඩුම ගානෙ රුපියල් මිලියන 16-18ක් වත් තියනවනම් හොදයි කියල තමා කියන්නෙ තව අමතර වියදම් එන්න පුලුවන් නිසා.

    මේකෙ හැටියට තමා මමත් ලෑස්ති වෙන්න හදන්නෙ 2024 ට. හැබැයි හොද university එකකුයි course path එකකුයිත් හොයාගන්න ඕනෙ. ලේසි නෑ. මොකද ඉන්දියන් පකිස්තන් බන්ගලි එවුන් එක්ක තම තරගෙට apply කරන්න තියෙන්නෙ intake වලදි. අහල තියන විදියට උන්ට එහෙ ඉන්න එවුන් ස්පොන්න්සෙර් කරනවලු. අපිට එහෙම හොයාගන්න නැහැනෙ :(
    Australia student visa wadiyenma dena ratawal
    1. China
    2. India
    3. Nepal
    4. Colombia
    5. Philippines

    Sponsor newei Aussi yanne student unge salli pennala

    rent/food wadi welalu

    Melbourne studio unit ekak A$300+ per week

    Good luck
     
    • Wow
    Reactions: nastaya