සල්ලි තියෙන කැත කෙල්ලො

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සෙට් කරගනින් ගවයො. මෝඩයා.
    :yes::yes::yes:

    සජරියක් කරලා මූන ලස්සන උනාම උබ එක්ක එන්නෙ නෑ මෝඩයෝ...
    එක නිස මූන කැත උනත් සෙට් කරගෙන බැදපන්.

    බැදල සජරි එක කරපන්..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යකෝ උඹ ඕක කිව්වා කියන්නේ එකී කැතයි කියලා උඹ කිව්ව වෙනවානේ. උඹ ඔය ඕක නැති කරගන්න හදන්නෙ.
    Eka thamai ban thread ekak dala ahuwe eki tharaha krggnne nthiwa kohomda oka kiynne kiyla.
    :yes::yes::yes:

    සජරියක් කරලා මූන ලස්සන උනාම උබ එක්ක එන්නෙ නෑ මෝඩයෝ...
    එක නිස මූන කැත උනත් සෙට් කරගෙන බැදපන්.

    බැදල සජරි එක කරපන්..
    Mata tholak daannawath feel wenne na bn dn inna wdiyta

    me pahala photo deka aran penna pan sagor.... yamak kara ganna puluwan wei...


    PUNCHI-DAWASWALA-11.jpg




    images
    Good point. Oka wada karai.
    ------ Post added on Aug 11, 2023 at 11:51 AM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සල්ලි තියෙනවනං, කඳ හොඳනං, මූණ ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ ;)
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Eka thamai ban thread ekak dala ahuwe eki tharaha krggnne nthiwa kohomda oka kiynne kiyla.

    Mata tholak daannawath feel wenne na bn dn inna wdiyta


    Good point. Oka wada karai.
    ------ Post added on Aug 11, 2023 at 11:51 AM
    ඕක කියන්නේ නැතුව ඉඳපන්. ඕක නැති කරගන්න අසා නම් කියහං.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මට සෙට් කරපන්කෝ. පන වගේ බලාගන්නවා. කලු කැත මිටි වුනාට කමක් නෑ
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බැදලා පස්සෙ හිමිහිට මරලා දාපන්. මුලින්ම මාමණිඩි, ඊට පස්සෙ ගෑණී. අනතුරක් විදියට ප්ලෑන් කරලා කරපන්.

    ඕවා කරන්න එපා. අනෙක ඔය කෙල්ලව බදින්න සුදු උස කොල්ලො එහෙම ඕනේ තරම් ඇති.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Mage hithe thiyena rupe ahalakinwath eya yanne na bn. Mata feel wenneth na.
    බැඳලා හිතේ තියන රූපේ විදියට සජරි එකක් කරගනින් ඉතින්
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මූණ පුක වගේ වුණාට...... පුක මූණ වගේ නෑ පුතා.....

    මේක නිදා ගන්න ඇඳ උඩ ගහලා තියා ගනින්...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,775
    113
    සේදවත්ත
    යකෝ සෙට් කරගනින් උබට වියදම යන්නෙ බ්‍රවුන් පේපර් එක්කට විතරනේ මැට්ටෝ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සෙට් කරගන්න හිතන් ඉන්නව නම් ඔව කියන්න එපා දෙමලෝ, කෙලින්ම එන්ටර් වෙයන්, 🤣 බැන්දට පස්සේ ගහල හරි බලෙන් කරගන්න එකනේ, ඔව කරල වෙන එකෙක් සෙට් උනාම තේරෙයි බොට
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Apita issara ohama molayak thibune nane.
    Lesiyen salli hoyanna puluwan kramayak thami.
    Samahara awunta wedding eken passe car house land okkoma labenawane.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Photo ekak dapan issallama
    One's meet is one's poison kiyanawane
    meke inna ekekuta hari wedak kara ganna
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Man adurana Hoda salli thiyena eth muna katha kello innawa. Mun gym ehma ynwa. Muna kachal aga surathal enisa. Plastic surgery ekak karanna salli wiyadam karannath gemakma na munta. Eth ehma karanne na. Ekiyak innawa 19 kollo set wennema na. Thaaththa manik business, thaabugala wage bodyguard la set ekak thiyn inne. Puchchanna salli. Eth muna hadagnna uwamanawk na mekita. Ai bn mun ehema karanne naththe salli thiyagenath. Man meyta kiynne kohomda muna hadagnna kiyla ehma, tharaha wei kelinma Plastic surgery ekk krnna kiwoth.
    උබ කතා කරන්නේ රූපේ ගැනනේ. ගතිගුණ එහෙම කොහොමද?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මගේ යාලුවෙක් හිටියා නළුවෙක් වගේ..සීමන් ගිහින් ඇමෙරිකාවේ පැන්න..පට්ට කැත ලංකාවේ කෙල්ලෙක් බැන්ද අද එහෙදි සෙට් වෙලා.කෙල්ලට ලංකාවේ කවුරුත් නෑයෝ නැහැ