Wiring quotation and help to check the attached quotation

harig

Member
Nov 18, 2020
18
0
1
මචංලා මට කියන්න පුලුවන්ද Conduit and wiring cost එක (today's market rates) (without accessories)

Wiring of light points
15 A point wiring
13 A point wiring
Wiring of Ceiling Fan
2 way Lamp point wiring

ඒ වගේම මේකේ attach කරල තියන wiring quotation එක ලගදි දීපු එකක්. ඒකේ ගණන් සාදාරණද කියල දන්න කෙනෙක් බලල කියනවද
 
Attachments

  • Wiring breakdown.pdf
    71.6 KB · Views: 167
Last edited:
  • Like
Reactions: pathaleiretta

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා මට කියන්න පුලුවන්ද Conduit and wiring cost එක (today's market rates) (without accessories)

    Wiring of light points
    15 A point wiring
    13 A point wiring
    Wiring of Ceiling Fan
    2 way Lamp point wiring

    ඒ වගේම මේකේ attach කරල තියන wiring quotation එක 2022 දීපු එකක්. ඒකේ ගණන් සාදාරණද කියල දන්න කෙනෙක් බලල කියනවද
    2022 ඒව දැන් බලලා හරි යනවද බං. Quotation එකක්‌ valid two weeks විතරයි. උබ නම් අනේ මන්දා බං. ඕක QS කෙනෙක් ගාවට අරන් ගියොත් පොර බලයි මූට පිස්සුද කියලා.
     
    harig

    Member
    Nov 18, 2020
    18
    0
    1
    2022 ඒව දැන් බලලා හරි යනවද බං. Quotation එකක්‌ valid two weeks විතරයි. උබ නම් අනේ මන්දා බං. ඕක QS කෙනෙක් ගාවට අරන් ගියොත් පොර බලයි මූට පිස්සුද කියලා.
    ඒක ඇත්ත නමුත් බැලු බැල්මට මේකේ දාලා තියෙන්නේ අස්ප ගණන්. ඒක පොඩ්ඩක් analyze කරන්න පුලුවන්ද අඩුගානේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක ඇත්ත නමුත් බැලු බැල්මට මේකේ දාලා තියෙන්නේ අස්ප ගණන්. ඒක පොඩ්ඩක් analyze කරන්න පුලුවන්ද අඩුගානේ
    තේරුම් ගනින් two weeks වලට quotations දෙන්නේ market එකේ conditions ඉක්මනින් වෙනස් වෙන නිසා. ලංකාව වගේ බැංකොක් රටක දැන් Two weeks වත් quotation එකක් sure කරන්න බැහැ. එහෙම එකේ ඕක බලලා අස්ප ගනන් කියන්න බැහැ. Market එකේ තත්වේ දැන් වෙනස් නිසා. හොඳම දේ ආපහු quotation එකක් අරන් compare කරන එක bill එක එක්ක.
     
    අනේ බන් මේවගේ ඒවට කොටස් වෙළදපොල වගේ දවසින් දවස market change වෙන්නේ නැහැ. නිකන් නොදන්න වහු කුණුහරප කතා නොකර පලයන් උබට මේකට input එකක් දෙන්න බැරිනන්
     
    • Dislike
    Reactions: Honda.putha

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මචංලා මට කියන්න පුලුවන්ද Conduit and wiring cost එක (today's market rates) (without accessories)

    Wiring of light points
    15 A point wiring
    13 A point wiring
    Wiring of Ceiling Fan
    2 way Lamp point wiring

    ඒ වගේම මේකේ attach කරල තියන wiring quotation එක ලගදි දීපු එකක්. ඒකේ ගණන් සාදාරණද කියල දන්න කෙනෙක් බලල කියනවද
    Mekanam patta wadi ganan, Company ekak da?

    Electrician kenek hoyagaththanam meken 1/4 kata wage wade karaganna puluwan wei
     
    • Dislike
    Reactions: SLBlackKnight

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අනේ බන් මේවගේ ඒවට කොටස් වෙළදපොල වගේ දවසින් දවස market change වෙන්නේ නැහැ. නිකන් නොදන්න වහු කුණුහරප කතා නොකර පලයන් උබට මේකට input එකක් දෙන්න බැරිනන්
    ලංකවේ market එක උබ ඔය හිතන් ඉන්නවා වගේ හරි හමන් rules and regulations වලට run වෙන එකක් නෙමේ. උන්ට ඕනේ ඕනෙ වෙලාවට ගනන් වැඩි කරනවා. උබට තාමත් ඕක තේරෙන්නේ නැති නම් කරන්න දෙයක් නැහැ. 2022 quotation එකක් මේ වෙද්දි valid නැති හැටි පැහැදිලි කෙරේ ඒක නිසා. උබට ඕක බලාගන්න ඕනේ නම් කරන්න ඕනේ දේ තමයි අන්තිමට කිව්වේ. දැන් quotation එකක් ගනින්. අරගෙන ඒක උබේ bill එකත් එක්ක compare කරපන්. වෙන කරන්න දෙයක් නැහැ. උබට මම කියන එක සැක නම් licensed QS කෙනෙක් ගෙන් අහල බලන්න. මම කිව්ව ටිකම කියයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    තේරුම් ගනින් two weeks වලට quotations දෙන්නේ market එකේ conditions ඉක්මනින් වෙනස් වෙන නිසා. ලංකාව වගේ බැංකොක් රටක දැන් Two weeks වත් quotation එකක් sure කරන්න බැහැ. එහෙම එකේ ඕක බලලා අස්ප ගනන් කියන්න බැහැ. Market එකේ තත්වේ දැන් වෙනස් නිසා. හොඳම දේ ආපහු quotation එකක් අරන් compare කරන එක bill එක එක්ක.
    එහෙම වෙනස් වෙන්නෙ මේකෙ මැටීරියල් නෑනේ. ලේබර් එහෙම වෙනස් වෙන්නෙ නෑ හිතුන් හිතුන පලියට
     
    harig

    Member
    Nov 18, 2020
    18
    0
    1
    wiring baduth ekka oya ganan shape ban...dan oya wage thamai yanne...oninam tikak adu karala illanna puluwan discount ekak...range eka shape... :-)
    මේකේ තියෙන්නේ Supply and installation of Electrical works and ELV-System excluding electrical fittings and
    accessories.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    මේකේ තියෙන්නේ Supply and installation of Electrical works and ELV-System excluding electrical fittings and
    accessories.
    මොනාද සප්ල්‍යි කරන්නෙ එහෙනම් උගෙ ඇට දෙකද කියල හරියට දාන්න කියහන්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම වෙනස් වෙන්නෙ මේකෙ මැටීරියල් නෑනේ. ලේබර් එහෙම වෙනස් වෙන්නෙ නෑ හිතුන් හිතුන පලියට
    වෙනස්‌ වෙනවා. අපි Engineering Business කරන නිසා කියන්නේ. දැන් market එක දුවන්නේ එදා වේල tours rates වලින්. මේ post එක දාපු කෙනාට කිසිම අවබෝධයක් නැහැ Post Financial Crisis Sri Lanka වල Engineering related market එක ගැන.
     
    • Dislike
    Reactions: harig

    harig

    Member
    Nov 18, 2020
    18
    0
    1
    wiring baduth ekka oya ganan shape ban...dan oya wage thamai yanne...oninam tikak adu karala illanna puluwan discount ekak...range eka shape... :-)
    Lamp point එකකට 6000ක් යනවද බං ?

    වෙනස්‌ වෙනවා. අපි Engineering Business කරන නිසා කියන්නේ. දැන් market එක දුවන්නේ එදා වේල tours rates වලින්. මේ post එක දාපු කෙනාට කිසිම අවබෝධයක් නැහැ Post Financial Crisis Sri Lanka වල Engineering related market එක ගැන.
    කොළඹ electriciansලා කීප දෙනෙක්ගෙන්ම ඇහුවා උන් lamp wiring point එකකට ගන්නේ 1500යි. බොගේ Engineering Business එක මොකක්ද වඩේ විකුනණ එකද, පලයන් බේසිකයෝ යන්න.
    ------ Post added on Aug 11, 2023 at 12:02 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Lamp point එකකට 6000ක් යනවද බං ?

    කොළඹ electriciansලා කීප දෙනෙක්ගෙන්ම ඇහුවා උන් lamp wiring point එකකට ගන්නේ 1500යි. බොගේ Engineering Business එක මොකක්ද වඩේ විකුනණ එකද, පලයන් බේසිකයෝ යන්න.
    ------ Post added on Aug 11, 2023 at 12:02 PM
    උබට ඉතින් දෙයක් පැහැදිලි කරන්න හැදුවාම 2022 quotation එකක් දැන් බලලා වැඩක් නැහැ කියන එක ඔහොම නම් කතා කරන්නේ ඕන රෙද්දක් කරගන්න ගිහින්. ඔහොම aggressive උන් මේ business එකේදි ඕන තරම් අමාරුවේ වැටෙනව අපි දැකල තියෙනවා. Good luck.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    Lamp point එකකට 6000ක් යනවද බං ?

    කොළඹ electriciansලා කීප දෙනෙක්ගෙන්ම ඇහුවා උන් lamp wiring point එකකට ගන්නේ 1500යි. බොගේ Engineering Business එක මොකක්ද වඩේ විකුනණ එකද, පලයන් බේසිකයෝ යන්න.
    ------ Post added on Aug 11, 2023 at 12:02 PM
    badu nathuwa Labour eka 1500/= wenna puluwan..eka eka ayage ganam wenas..1900/= k wath wenawa hari widiyata wiring karana kenekge...
    umbata light paththu unama heaterayak gahuwama rath wenawanam ea athi mattamennam hoyanne..adu ganan walin aya hondai...

    light kathandare risk ekak thiyena hariyata karaganna oni wedak...hari danumak thiyena kenek oni..
    nikamata FB eketh try karala balanna...godak aya dan FB wala innawa..aluth aya ehema...
     
    • Like
    Reactions: harig