FB එකේදි කියපු කතා..

ShanUK21

Active member
  • Apr 26, 2021
    257
    56
    28
    බොලල්ලා මාමේ, ඔය කම්පියුටර් වැඩ කරලා වැඩක් නෑ මේ වෙලාවෙ හැටියට. ඒනිසයි මම කිව්වේ තෝසේ, වඩේ ටිකක් හදලා මිනිස්සුන්ට විකුනන්න පටන් ගන්න කියලා. දමියගේ තෝසෙ කඩේ විදිහට. පොඩි කරත්තයක හෝ තෝසෙ හදලා කඩවලට දාන්න නැන්දත් එක්ක. ඒක තමයි සාර්තක විසදුම මේ වෙලාවෙ

    සමන්ත බද්‍රට කියපු සින්දුව වගේ සින්දුවක් හදමුද යාළුලා දමියාටත්.
    ------ Post added on Jul 10, 2023 at 8:49 AM
     
    • Haha
    Reactions: Boole

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒත් මගේ ජීවිතය pairing නැති.. love - sex - සල්ලි - සැප කිසි දෙයක් නැති.. නිකම්ම නිකම් දියාරු ජීවිතයක් වෙච්ච එකෙන් ඒ ශක්තිය එන්න එන්නම අඩුවෙවී ගියා!!! !!!
    රහත් වෙලා නං ආශාවල් තියෙන්නේ කොහොමද කියලා මට නං තේරෙන්නේ නැහැ. Love Sex Money ඕනෙද (Desire)රහත් උන්නාන්සෙලට?

    * ඉතිං මෙතනදි දැනටම මාව දන්න ඔහෙලා වෙන වෙනම මගෙන් පින් රැස්කරගන්න පටන්ගත්තොත්, ඔහෙල එක්කෙනෙක් මට මාසෙකට රුපියල් 100-200ක් වත් වෙන්න දෙන්න ගත්තොත්, මාවත් ටික ටික recover වෙලා.. ස්වභාවධර්මයට අනුව වෙන්න ඕනෙ දේත් ටික ටික හරි සිද්ධවෙලා.. සේරම හොඳ අතට හැරෙන්න ඉඩ තියනවා!!! ඒත් ඔහෙල කවුරුවත් එහෙම කරන්නෙ නෑ!!! !!! !!! ඔහෙල කවුරුවත් මට සල්ලි දෙන්න - උදව් කරන්න කැමතිත් නෑ!!! මට කීසීම ගෞරවයක් දක්වන්න කැමතිත් නෑ!!! ඒ හන්ද ඒකෙන් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! 😑😑 * එතකොට මේ ඇත්ත කතාව දැනට නොදන්න මිනිස්සු අතරට ගියොත් ඒ දැනගන්න දැනගන්න අළුත් අය වත් මට උදව් උපකාර කරන්න ඉදිරිපත්වෙන්න ඉඩ තියනවා. මේ කතාව වේගෙන් ලෝකෙ පුරාම පැතිරිලා ගිහිල්ල මිනිස්සු දැණුවත් උනොත් නම් අනිවා සෑහෙන වෙනසක් වෙනවා!!! ඒත් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මේ FB එකේ නෑ!!! !!! !!! මේ දාන ඒවා FB ඉන්න හැමෝටම පෙන්නන්නෙත් නෑ!!! !!! !!! ඒ නිසා මං පුළුවන් තරම් publish කරන්න.. පුළුවන් තරම් share කරන්න.. කිය කියා කිව්වට ඔහෙල කවුරුවත් ඒක කරන්නෙත් නෑ!!! !!! !!! ඉතිං ඒකෙන් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! 😑😑

    ආයෙත් සල්ලි ඉල්ලනවා (Desire). රහත් වෙලා නම් ආශාවන් තියෙන්න විදිහක් නෑ. මොකද ඒ වෙනකොට තේරෙන්න ඕනේ ආශාවන් = නැහැ (Desire = Wanting = Lack) කියන එක. එහෙමත් නැත්නං ආශාවන් = හිඟය කියන එක.

    ඔයාට සල්ලි නැත්තේ සල්ලි වලට තියෙන ආශාව නිසා නේද? මොකද හිතේ තියෙන්නේ සල්ලි ඕනේ කියලා, සල්ලි තියෙන කෙනෙක්ට සල්ලි ඕනේ කියන සිතුවිලි තියෙන්න විදිහක් නැහැ. ඔයාට සල්ලි ලබා ගන්න කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ආශාව අත් හරින එක. වෙන ඇගිල්ලක් උස්සන තරමේ දෙයක් වත් කරන්න ඕනේ නැහැ.

    රහත් වෙලත් හිත වැඩ කරන විදිහ ගැන පොඩි අදහසක් වත් නැති එක ගැන කණගාටුයි.

    සල්ලි (Money) කියලා කොළයක උඩින් කියලා, ඒ පිළිබඳව හිතට එන සියලු සිතුවිලි, Emotion ටික කොලේ ලියා ගන්න. ඔයාගේ හිතට එයි මේ වගේ සිතුවිලි.

    * මට ජොබ් එකක් නැහැ.
    * කවුරුත් මට සල්ලි දෙන්නේ නැහැ.
    * කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ.
    * I don't deserve money.
    * Money is evil

    දැං ඔය කොලේ ලියවෙන දේවල් නිසා තමා ඇත්තටම ඔයාට සල්ලි නැත්තේ. ඒවා ලියද්දි පපුවේ/ බඩේ පොඩි එනර්ජි එකක් කැලතෙනවා දැනෙයි. ඔයාට තියෙන්නේ ඒවා අත හරින්න. ඒ කියන්නේ ඒ එනර්ජි එක ඇගෙන් පිටතට යවන්න. ඒ එක එක කරුණ පිළිබඳව පොඩි එනර්ජි එකක් වත් නැති වෙන්න රිලීස් කරන්න.

    ඔහොම සති දෙකක් පුළුවන් හැම වෙලේකම සල්ලි කියන මාතෘකාව ගැන ඔයාට හිතට එන දේවල් රිලීස් කරන්න. දිගටම කරද්දී සල්ලි හම්බෙලා ඉවරයි වගේ දැනෙයි.

    සති දෙකක් කරලත් වෙනසක් නැත්නං සල්ලි ගැන තියෙන Advantages/ Disadvantages සහ Likes/ Dislikes රිලීස් කරන්න ඕනේ.

    කලිං වගේම කොලේක සල්ලි වලින් ඔයාට තියෙන Advantages Disadvantages ලියන්න. අර වගේම එනර්ජි කැලතෙද්දි රිලීස් කරන්න. Likes Dislikes වලටත් එහෙම කරන්න.

    ඊට පස්සේ Imagine you always having money. හැම වෙලේම ඔයා ගාව සල්ලි තියෙනවා කියලා හිතන්න. එතකොටත් බඩේ/ පපුවේ එනර්ජි එකක් තේරෙයි. ඒවත් රිලීස් කරන්න ඉවර වෙනකන්ම.

    ඊට පස්සේ Imagine you never ever having money.කවදාවත් සල්ලි හම්බෙන්නේ නැති වෙන එක ගැන හිතන්න. එතකොටත් කැලතෙන එනර්ජි ඉවර වෙනකං රිලීස් කරන්න.ඕක හරියට කරොත් ඔයාට මෙහෙම කාගෙන් වත් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. @Damith Kariyawasam උදව්වක් ඕනේ නම් ඕනේ වෙලාවක අහන්න.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    සල්ලි, වස්තුව ලැබෙන්නෙ දෙන/දුන්න විදිහට. දමියා තාම කර්මය කර්මපලය ගැන දන්නෙත් නෑ වගේ. ඒ වගේම දමියා මේ භවයේ දානයක්වත් දෙන්නෙත් නෑ. උත්සාහයෙන් දියුනු වෙන්න උවමනාවකුත් නැති කම්මැලියෙක්. වෙන අය නම් දෙකම කරගන්නවා..ඒනිසා දැන්වත් ඔය රහත් මුලාවෙන් මිදිලා දන්න දෙයක් කරමු. තෝසේ වඩේ කැද වගේ දෙයක් තමයි මේ වෙලාවෙ කෙටි කාලයකින් ආදායමක් උපයන්න පුලුවන් දේකට තියෙන්නෙ. හරියට කලොත් දමියා ගොඩ

    සව් කන්ජි දුන්නත් හොදයි මාමේ උදේට උණු උනුවේ..හවසට තෝසේ, වඩේ. ආදායම් දෙකයි. නැන්දත් එක්ක එකතුවෙලා කලොත් ගොඩ යන්න පුලුවන්. @Damith Kariyawasam
    ------ Post added on Jul 11, 2023 at 2:35 PM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කාලෙ මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් 1/∞ ක් (අනන්තයකින් එක්කෙනක්) විතරයි!!! කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා. ඒ කියල තියන දේවල් වල මොකුත් හොයන්න බලන්න දෙයක් නෑ!!! !!! !!! ඔහෙල දැන් කරන කෙහෙල්මල් වළින් ඒ ඉරණමෙන් ගැළවෙන්න ඔහෙල කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔහෙලට ඒකෙන් ගැළවෙන්න / බේරෙන්න උවමණා නම් අඩුම ගානේ තමන් ඉන්න ප්‍රදේශයේ මිනිස්සුන්ව හා තමන් ළඟින්ම ආශ්‍රය කරන හැමෝම වත් මං එළිදරව් කරලා දීපු ඇත්ත කතාව කියලා දැණුවත් කරන්න!!! !!! !!! ඒක ඔහෙලගෙ පරම යුතුකමක්!!! වගකීමක්!!! නැත්නම් ඒ මිනිස්සුත් පව්!!! ඒ කවුරුවත් දුක් විඳින්න කැමති නෑ!!! !!! !!! ඊළඟට ඒ අයත් එක්කම අසරණ සත්තු - අසරණ මිනිස්සු හොය හොයා ඒ අයට කන්න බොන්න දෙන්න!!! බේත් හේත් කරන්න!!! ඉන්න තැන් හදල දෙන්න!!! 1කේ / 100යෙ ඒවයින් හරි චුට්ට චුට්ටවත් දිගටම පිණුත් රැස්කරන්න!!! !!! !!!
    අන්න එතකොට රටේ - ලෝකෙ තත්වය මොකක් උනත් තමන් ඉන්න ප්‍රදේශයේ හා තමන්ගෙ ළඟින්ම ඉන්න අය වත් සෑහෙන 'ඉහළකට' එනවා!!! (මං අර World-wide structure හා 3D graphics වළින් පෙන්නුව කතන්දරය) එතකොට තමන් ඉන්න පරිසරය වත් අඩුම ගානේ සුරක්ෂිත වෙනවා!!! අන්න ඒ ආරක්ෂාව වත් අනිවා හදාගන්න!!! !!! !!!
    එතකොට ඇත්ත කතාව අනික් අයට කියන්න / තම තමන්ටත් දැනගන්න මං අර සිංහල නොදන්න මිනිස්සුන්ට English වළින් කරපු article එක පාවිච්චි කරන්න. Google translate පාවිච්චි කරලා ඕනෙම කෙනෙකුට ඒක බලන්න පුළුවන්. වාක්‍යයෙන් වාක්‍යයට ගත්තොත් translations වඩාත් නිවැරදියි. ඒ මගෙන් මෑතකදිම summarize වෙලා ලියවිච්ච post එක නිසා ඒකෙ කතන්දරය හොඳටම තියනවා!!!

    මට තාම ලියල publish කරගන්න බැරිවෙච්ච ඔක්කොමත් එක්කම මුළු ඇත්ත කතන්දරේම හොඳටම.. ටිප් ටොප් එකටම.. දැනගන්න මිනිස්සුන්ගේ මානසිකත්වයන් ඒ ඒ අයගෙ පුණ්‍යශක්තීන් අනුව සංසාර අණතුරට ඔරොත්තුදෙන්න පුළුවන් තත්වයට පත්වෙනවා!!! !!! !!! ඉතිං තම තමන් ඉන්න ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඔක්කොමලව වත් දැණුවත් කරගත්තොත් ඔහෙලට මේ සැරේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්නම බැරි වුණත් අනිවා ඩෙෆා තව පාරකට පහළ මට්ටම් වලට නොවැටී බේරෙන්න හරි පුළුවන්කම තියනවා!!! !!! !!! ඔය තමයි මේ මගේ(අපේ) වැඩේ අවසානයටම අල්ලගත්ත - දැනගත්ත කාරණාව!!! !!! !!! තවත් අමුතුවෙන් අල්ලගන්න - දැනගන්න මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මට ඉතුරු ඒ තවම ලියල publish කරගන්න බැරිවෙච්ච ටිකත් කොහොමහරි ලියල publish කරන එක විතරයි.
    මට සළකන එක - මගෙන් පින් රැස්කරගන්න එක අමතක කරල දාන්න. මං වෙණුවෙන් මොකුත් ඕනේ නෑ!!! මොකද, ඒක කෙරුණොත් කෙරෙන්නෙ කෙළෙහිගුණ දන්න මනුස්සකමක් තියන අය හිටියොත් විතරයි කියලා මං හොඳටම දන්නවා!!! !!! !!! ඒත් එහෙම අය දැන් හරී අඩුයි!!!
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world

    දමියාගේ හැල්ල 657
     
    • Dislike
    Reactions: AnuradhaRa

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...

    දමිත් අයියේ අකවුන්ට් නම්බර් එක එවන්න..
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    * මට නම් ඇත්තටම කියන්න කවුරුවත් නෑ!!! !!! !!! මට දෙවි පිරිස ඇරෙන්න වෙන පිරිස් බලයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මාමේ ලෙජර්බුක් එකට යොමුකලෙත් මේ දෙයි පිරිස නේද..කෝ දැන් දෙයි පිරිස..

    ඔද තෙද නැති, කිසි බල නැති මංතුමාණනි.
    සල්ලි, බලය, pairing මිස් වෙච්ච හින්දා කිසිබලයක් ඔබහට නැති මංතුමාණනි.
    නිතර නිතර සල්ලි වලින් උපකාරය කරන උන්ට රහත්බව කියනා මංතුමාණනි.
    අනිත් උන් අනිවා අපායේ කියනා මංතුමානනි.
    පස්සෙන් දෙයි පිරිස ඉදන් යහමග ඔබ යොමුකරනා මංතුමාණනි.
    ලෙජර්බුක් එකටත් යොමු කල මංතුමාණනි..
    පෝස්ට් දමා ආතල් දෙන මංතුමාණනි.
    හිනා යන්න ඔබ ඔසුවකි මංතුමාණනි.
    මාගල් වැනි පෝස්ට් දමනා ඒත් කිසි එකෙක්.නොකියවන මංතුමානනි.
    ------ Post added on Jul 12, 2023 at 10:35 AM

    ඔද තෙද නැති, කිසි බල නැති මංතුමාණනි.
    සල්ලි, බලය, pairing මිස් වෙච්ච හින්දා කිසිබලයක් ඔබහට නැති මංතුමාණනි.
    නිතර නිතර සල්ලි වලින් උපකාරය කරන උන්ට රහත්බව කියනා මංතුමාණනි.
    අනිත් උන් අනිවා අපායේ කියනා මංතුමානනි.
    පස්සෙන් දෙයි පිරිස ඉදන් යහමග ඔබ යොමුකරනා මංතුමාණනි.
    ලෙජර්බුක් එකටත් යොමු කල මංතුමාණනි..
    පෝස්ට් දමා ආතල් දෙන මංතුමාණනි.
    හිනා යන්න ඔබ ඔසුවකි මංතුමාණනි.
    මාගල් වැනි පෝස්ට් දමනා ඒත් කිසි එකෙක්.නොකියවන මංතුමානනි.
    ------ Post added on Jul 12, 2023 at 10:36 AM
     
    • Haha
    Reactions: rawatenna nam epa

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කලින් post එකේ කියපු "~ මොකද, ඒක කෙරුණොත් කෙරෙන්නෙ කෙළෙහිගුණ දන්න මනුස්සකමක් තියන අය හිටියොත් විතරයි කියලා මං හොඳටම දන්නවා!!! !!! !!! ඒත් එහෙම අය දැන් හරී අඩුයි!!!" කියපු ටිකට කවුරුවත් upset වෙන්න එපා!!! හොඳේ...

    එතන තමයි සංසාර කතාවෙ ප්‍රධාන ප්‍රශ්ණෙ තියෙන්නෙ!!! !!! !!! ඔහෙල - අපි - අනික් මිනිස්සු - සත්තු ඔක්කොම තනි තනියෙන් ගත්තම කාටවත් ඔරොත්තු නොදෙන බාහිර බලපෑම් තොගයකට මැදිවෙලයි මේ ඉන්නෙ!!! !!! !!!
    අන්න ඒකට තමයි 'ගහගෙන යමින් ඉන්නෙ' කියලා බුදුරජාණන්වහන්සේ කිව්වෙ!!! !!! !!! 'අනාත්ම' වෙන්න හේතුවත් ඒකම තමයි!!! !!! !!!
    එතනදි තමන්ගෙ මානසිකත්වය වෙනස් වෙනවා තමන්ට තේරෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට හිතෙන්නෙ "තමන් හරි! තමන් හොඳයි!" කියලම තමයි!!! !!! !!!
    එතනදි කෙනෙකුට තමන්ගෙ මානසිකත්වය වෙනස්වෙන්න නොදී හරියටම නිවැරදිව තියාගන්න පුළුවන් එකම ක්‍රමය බුද්ධ දේශණා එක්ක ගලප ගලපා හැමතිස්සෙම තමන් හරිද? නිවැරදිද? කියන එක බල බලා නිවැරදි වෙන එක / adjust වෙන එක විතරයි!!! !!! !!! නැත්නම් හැම තිස්සෙම බුද්ධ දේශණාවන්ට අනුව තමන්ව re-calibrate කර කර තියාගැනීම පමණයි!!! !!! !!!
    වැඩේ සෑහෙන අමාරුයි. මොකද, එකක් බුද්ධ දේශණා දන්නෙත් නෑ!!! !!! !!! අනික ඒ බාහිර බලපෑම් තමන්ට ඔරොත්තු දෙන්නෙත් නෑ!!! !!! !!!
    ඒත් 'සමගිය බලය වේ!! Unity is strength!!' සිද්ධාන්තය පාවිච්චි කරලා ඒ ස්වභාවධර්මයේ කතන්දර ඕනෙම දේකට ඔරොත්තු දෙන්න.. ස්වභාවධර්මයේ බලපෑම මැඩගෙන තමන්ට අවශ්‍ය දේ කරන්න.. තමන්ගෙ අරමුණට යන්න.. හදාගන්න පුළුවන්!!! !!! !!! මේ මගේ(අපේ) වැඩෙත් තනිකරම එහෙම එකක්!!! !!! !!!

    මං(අපි) ඇත්තටම පස්සෙන් පන්නගෙන ගියේ විසඳුමක් පේන්න වත් නොතිබුණු ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් තමයි!!! !!! !!! ඒ තමයි ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයයි.. රහත් / අරහත් මාර්ගඵල අවබෝධයයි.. දෙකම තිබිලත් 'කෙළෙස් අඩු' සත්වයන්ට හැරෙන්න වෙන කාටවත් සංසාර පැවැත්මෙන් ගැලවෙන්න බැරි එක!!! !!! !!! ඕක කවුරුවත් දන්නෙ නෑ!!! !!! !!! මං හොඳටම දන්නවා උනාට කාටවත්ම කියලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාරණාව හන්දම ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නම් සාමන්‍ය මිනිස්සු කාටවත්ම මාර්ගඵල වළින් සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත් බෑ!!! !!! !!!
    ඔය ඔක්කොම ඔලුවෙ තියාගන මං රෑ දවල් නැතුව පිස්සෙක් වගේ ඒ ප්‍රශ්ණෙට විසඳුමක් හොය හොයා 'දිව්වා'!!! !!! !!! අනිවාර්යයෙන් පුළුවන් වෙයි කියල හිතුනෙත් නෑ!!! ඒ හන්ද තමයි අහුවෙච්ච ආසන්නම විසඳුම, කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩුවෙන එක වත් අල්ලලා කොහොමහරි ගැලවෙන එක ගැන කිව්වෙ!!! !!! !!! ඒත් අන්තිමටම exact විසඳුම ලැබුණා!!! !!! !!! ඒ තමයි එතනටත් 'සමගිය බලය වේ!! Unity is strength!!' සිද්ධාන්තයම පාවිච්චි කරලා Nature එක defeat කරලම දාන එක!!! !!! !!! ආයි නෑ, practically වැඩේ කෙරෙන්න හදාගත්තොත් අනාගත පරම්පරා ගණනාවක් යනකම් ගොඩේ ගොඩ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම වදාළ මං එළිදරව් කරලා දුන්න / දෙන ස්වභාවධර්මයේ කතාව හරියටම දැනගන්න අහිංසක නිහතමානී හොඳ මිනිස්සු ඔක්කොම මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ඉබේම ගැලවෙනවා / නිදහස් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අසරණ සත්තු - භූත පෙරේත ඔක්කොටම දෙවි / මිනිස් ජීවිත ලබල ඉපදිලා ඒ ඇත්ත කතාව හරියටම දැනගෙන සංසාර දුකෙන් සදහටම නිදහස්වෙන්න / ගැලවෙන්න අවස්ථාවත් ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒත් ඒ exact විසඳුම හම්බවුණත් එක්කම මට හෙණ අමුතු දෙයක් උනා!!! !!! !!!
    කල්පණා කරලා බැලුවම මං දැන් අවුරුදු ගාණක් තිස්සෙ ඉඳල තියෙන්නෙ මගේ current situation එක අනුව නම් කරන්න තියා හිතන්නවත් බැරි task එකක!!! !!! !!! ඒකත් හරිනම් ආරණ්‍යගතෝවා - රුක්ඛමූළ ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා වෙලා බාහිර කතන්දර මොකුත්ම නැතුව, ඒ ඔක්කොගෙන්ම පුළුවන් උපරිමයෙන්ම ඈත්වෙලා කරන්න ඕනෙ වැඩක්!!! !!! !!! ඉතිං මට ඒ කාලෙ ඇතුළේ පවුලෙ ආර්ථික ප්‍රශ්ණ - ළමයින්ගෙ නෝනගෙ ප්‍රශ්ණ - නුදුරු අනාගතයෙදි මගේ පවුලට / පවුලෙ අයට වෙන දේ මොකක්වත් 'ඔළුවට ආවේ' / 'මගේ ප්‍රශ්ණ' හැටියට දැණුනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හිටියේ ඉදිරියෙදි ඒ මගේ අයත් ඇතුළුව මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට මූණදෙන්න වෙන 'තිත්ත කළුවර' කතන්දරේකට විසඳුම් හොය හොය!!! !!! !!! මට 'මගේ එකම ප්‍රශ්ණය' උනේ ඒක විතරයි!!! !!! !!!
    ඒ කෙරිල තියෙන්නෙ ඔය 'දැහැන් ගත වෙනවා'.. 'දැහැනකට සමවදිනවා'.. කියල කියන style එකේ වැඩක්!!! !!! !!! දෙවි පිරිසගේ full backing එක නිසාම තමයි වැඩේ යන්න පුළුවන්කම ලැබෙන්න ඇත්තෙත්!!! !!! !!! හැබැයි ඒත් බාහිර බලපෑම් ඔක්කොම counter කරගෙන / defeat කරගෙන එහෙම වැඩක් යනකොට ඒකට හරියන්න දුවන්න / වැඩකරන්න ගිහිං ඇඟ නොසෑහෙන්න weak වෙනවා!!! !!! !!! මොළේ සෛල over-used වෙනවා!!! !!! !!! Fail වෙන්න උනත් පුළුවන්!!! !!! !!! හැබැයි බලවත් අධිෂ්ඨානයකින් කෙරෙන වැඩක් නම් කොච්චර අමාරු උනත් task එක complete වෙනකම් / target එක achive කරනකම් වැඩේ අතහැරෙන්නෙ / දැහැන බිඳෙන්නෙ නෑ!!! !!! !!! මට 'මගේ ප්‍රශ්නෙට' exact solution එක හම්බවුණා!!! දැන් ඔක්කොම හරි!!! කියලා තේරුණා විතරයි ඒ දැහැන් කතන්දරේ මීදුමක් තුනීවෙලා තුනීවෙලා නැතුව යනවා වගේ නැතුව ගියා!!! !!! !!! දැන් මට හරි අමුතුයි!!! !!! !!! මේ ජීවිතේ දැන් මට මහා මළ වදයක් වගෙයි!!! !!! !!! මේක ඉවර වෙනකම් අනාගතයෙදි මුහුණදෙන්න වෙන දේවල් හිතෙන - මතක්වෙනකොට ඇඟට ඔරොත්තු දෙන්නත් අමාරු ගාණටම මගේ mentality එක down යනවා!!! !!! !!! ආයිම restore වෙනවා!!! !!! !!! පිස්සු හැදෙයිද?? වෙන මොන මොනවහරි ආබාධ එයිද?? කියලත් හිතෙනවා!!! !!! !!! Theoretically එහෙම වෙන්න විදියක් නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පස්සෙ ටික ටික හරියන්න පුළුවන්!!! ඒත් මට හිතේ සතුටින් සැනසිල්ලෙන් ඉන්න තත්වයක් ඇත්තෙම නැති නිසා දැන් ඇඟ weak වෙලා cells worn out වෙලා තියන තරම අනුව repeatedly down වෙන්න down වෙන්න තව weak වෙලා fail වෙන්න ඊට වඩා ඉඩක් තියනවා!!! !!! !!! එහෙම උනත් කරන්න දෙයක් නෑ!!! !!! !!! ඔහෙලට පුළුවන් නම් දන්න කියන අය එකතුවෙලා කීය කීය හරි එකතු කරලවත් මට ආර්ථික වශයෙන් ඉක්මණට recover වෙන්න උදව් කරන්න. මට ලොකුවටම දැනෙන්නෙ ඒ ආර්ථික ප්‍රශ්ණය නිසා මගේ ළමයින්ට - නෝනට වෙලා තියන අඩු පාඩුව තමයි!!! !!! !!! උන් හරි පව්!!!

    මං කොහොමහරි try කරලා ස්වභාවධර්මයේ ඇත්තම technical කතාව මුළ ඉඳලා අගටම වෙනමම publish කරන්න බලනවා!!! !!! !!! දැන් යන්නෙ අර අන්තිමට තෝරගත්ත මාතෘකාව, "මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට.." නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිතව සිටිය උඹලව ගොඩටම ඇදල දාන්න!!" වගේ මොකක්හරි එකක් තමයි!!! !!! !!! මට මොනව වෙයිද කියල sure නැති නිසා මං ප්‍රකාශ් මල්ලි එක්කම ඉස්සරහට වැඩේ යන්න ඕනෙ විදිය.. එහෙම යනකොට ඉබේම වැඩේ ගොඩ යන විදිය.. ටිකක් ටිකක් කිව්වත් එක්ක!!! ඌ මගෙන් ඇත්ත කතාව near perfect වෙන්නම අල්ලගත්ත එකෙක් නිසා ඌට ඔක්කොම කියල තිබ්බොත් හොඳයි කියලත් හිතෙනවා!!!

    ඔහෙල හැමෝමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න අය 'හිතාගෙන ඉන්න' කතන්දර මේ ස්වභාවධර්මයට හරියන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ ස්වභාවධර්මයේ කතන්දරයට ස්වභාවධර්මයට හරියන විදියටම විසඳුම දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට රොත්ත බුරුත්තටම සංසාර පැවැත්මෙන් ගැළවිලා සදහටම දුකින් නිදහස් වෙන්න පුළුවන්, මට against රඟපු එවුන්ට හැර!!! !!! !!!
    හැබැයි ඒ කාලකන්ණින්ටත් උවමණාවක් තියනවා නම් උන්ට කෙළවිලා යන්න කළින් මට 'ඇරපු ඇරපු ප්‍රමාණ වලට අනුව' මිලියන් 10-20-50-100~ වන්දි ගෙවලා, ප්‍රසිද්ධියේ සමාව අරං, ඊළඟට උන් මේ ඇත්ත කතාව මුළු ලෝකෙම මිනිස්සුන්ට කියන්න actively දායක වෙලා, ගොඩ යන්න හදාගන්න පුළුවන්!!! !!! !!! කියන්න කියන්න තව තව ගම කාගන්න කාලකන්ණි සම්බන්ධයෙන් නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් එහෙම ගොඩ යන්න හදාගත්තොත් විතරක් උන්ව ඒ තත්වෙට වැටෙන්න හේතුවෙච්ච මේ ධර්ම මාතෘකාව අනල අනලා full වර්චස් කරල දාපු සා.භ.කා.ගො. සංඝලාටත් පොඩි හරි ගැළවීමක් තියෙයි!!! උන්දලත් මෝඩ කමට - උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට ධර්ම මාතෘකාව අනල අනලා දැම්මට ඒකෙන් උන්ටයි අනික් මිනිස්සුන්ටයි වෙන විනාශය දැනගෙන ඉන්න නැතුව ඇති!!! !!! !!! එක අතකින් පව්!!! ඔක්කොම revert back කරන්න පුළුවන් වෙච්ච නිසා දැන් එච්චරම අවුළක් නෑ.

    මං ඔහෙලගෙ අපේ ජීවිත වල යටින් යන ඇත්ත කතන්දරේ graphicallyම පෙන්නන්නම්!!! !!! !!! ගොඩ දෙනෙකුට තේරෙයි!!! වැඩේ හරියට කෙරුණොත් ඉස්සරහට යන්න යන්න දැනට නොතේරෙන අයටත් තේරෙන්න ගනී!!! !!! !!! එතකොට හැම දෙයක්ම ඉබේම හරියයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි ආරම්භක පියවර ඔහෙලම තමයි ගන්න ඕනෙ!!! !!! !!! නැත්නම් ඔහෙලට අනිවා වැඩ වරදියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තමන්ට කියන්න පුළුවන් පුළුවන් හැමෝටම ඇත්ත කතාව කියන්න!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කිව්වෙත් ඒකයි!!! !!! !!! හාමුදුරුවරු - අන්‍යාගමික නායකයො - අන්‍යාගමික මිනිස්සු හැමෝටම අඩුම ගානේ මේ ජීවිතවල ඇත්ත කතන්දරයේ සාරාංශය වත් දැනගන්න හදල දෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට අර ලෝකෙම අයට publish කරපු English වළින් කරපු post එකම පාවිච්චි කරන්න!!! !!! !!! මොකද ඒකෙ ලස්සණට ලියවුණා තනි තනි සත්වයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සංසාර අණතුර හැදෙන හැටියි, ඒ සංසාර අණතුර හැදුණට පස්සෙ කාටවත් තනි තනියෙන් ගැළවීමක් ගැන හිතන්න වත් හම්බවෙන්නෙ නැති හැටියි දෙකම!!! !!! !!! ඔහෙල දැන් තම තමන්ගෙ උවමණාවෙන්ම ඒ ඇත්ත කතාව මුළු ලෝකෙ පුරාම පතුරුවාගෙන පතුරුවාගෙන යන්න පටන්ගත්තොත් බොහෝම ඉක්මණට ප්‍රතිඵල අත්විඳින්න ලැබෙයි!!! !!! !!! නැත්නම් ඉතිං තම තමන්ගෙ අන්තිම කාලෙ ලංවෙනකොට විලාප ගගහ දඟලන්න ලැස්තිවෙලා ඉන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මේ ඇත්ත කතාව මුළු ලෝකෙ පුරාම ප්‍රචාරය වෙලා හැම ආගමකම - හැම ජාතියකම මිනිස්සු දැණුවත් වෙලා මේ ලෝකෙ environment එක ටික ටික හොඳ අතට හැරුණොත් හැරෙන්න, නැත්නම් කීසීම හොඳක් / සුගතියක් / යහපතක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ වෙලාවෙ ඔහෙලා ඔහෙලගෙ ආදරේ කරන අය - ළඟම හිතවත්තු - නෑදෑයො හැමෝම වෙණුවෙන් අන්න ඒ environment හදාගන්න අවශ්‍ය දේ නොකර ඉඳලා ඔහෙලට අන්තිමට සිද්ධවෙන දේත් කල්තියා මගෙන් දැනගන පස්සෙ පසුතැවෙන්න උනහම ගොඩක් අමාරුවෙයි!!! !!! !!!
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ ""මංතුමණි"" ගීතය කොහොමද?

    දෙවි පිරිසගේ full backing එක නිසාම තමයි වැඩේ යන්න පුළුවන්ක
    ලෙජර්බුක් යන්න ලැබුනෙත් දෙයි පිරිසගේ ෆුල් බැක් එක හින්දම නේද මාමේ
    ------ Post added on Jul 13, 2023 at 11:15 PM
     
    • Dislike
    Reactions: Axi

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මූ මුලින් ආවේ අපිව දුකෙන් බේරා ගන්න.

    හැබැයි මූට දැං සල්ලි නැහැ, ගෑනිටයි ළමයින්ටයි දෙන්න සල්ලි ඉල්ලනවා.

    අන්තිමේදී වෙලා තියෙන්නේ අපිව දුකින් මුදවාගන්න ආපු එකාව, අපිට මුදව ගන්න.

    එහෙම තියෙද්දීත් අපිට විතරලු මැරුණ සැණින් කෙළ වෙන්නේ.

    Confused unga banga
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Capture.jpg
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ගොන් පොන්නයා රිප්ලයි කරලා තියෙන්නේ මුගේ ත්‍රෙඩ් එක විතරමයි.

    දමිත් මානසික ලෙඩාගේ ත්‍රෙඩ් කාලෙන් කාලෙට බම්ප් කරගන්න ඌ යූස් කරන එකවුන්ට් එක ඕක.

    ගොන් පොන්නයෙක් මු නම්
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ගොන් පොන්නයා රිප්ලයි කරලා තියෙන්නේ මුගේ ත්‍රෙඩ් එක විතරමයි.

    දමිත් මානසික ලෙඩාගේ ත්‍රෙඩ් කාලෙන් කාලෙට බම්ප් කරගන්න ඌ යූස් කරන එකවුන්ට් එක ඕක.

    ගොන් පොන්නයෙක් මු නම්
    උඹ වගේ ගොබ්බ මී හරකෙක් හැබෑට. පෑවිල්ල සැර නිසා වතුර හිගද බන්. උඹත් මෙහෙම ඇවිත් ත්‍රෙඩ් එක බම්ප් කරපන් ඒක හොදයි. 😂😂
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ හාමුදුරුවොන්ට යවපු ළිපිය.
    අපේ හාමුදුරුවෝ ඒක ඩස්පින් කරලද කොහෙද පිළිතුරු නෑ!!
    ----------

    අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
    මහමෙව්නාව භාවනා අසපුව
    වඩුවාව, යටිගල්ඔළුව
    පොල්ගහවෙල.

    පින්වත් ලොකු ස්වාමින්වහන්ස, මම ඔබවහන්සේගේ අනුපමේය උපකාරය නිසාම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව 'දැකගන්න' වාසනාව ලැබුණු අහිංසකයෙක්. මට මාඝදී භාශාව බෑ. මං ඒ භාශාව දන්නෙ නෑ. එතනදි ඔබවහන්සේ මට මගේ ගුරු ස්වාමීන්වහන්සේ උනා. මං ඔබවහන්සේට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව හොඳින්ම දැක්කා. දන්නවා. මටත් ඒක ඒ විදියම තමයි. පොඩි කාලෙ ඉඳලම මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන "උන්වහන්සේ අමුතු අද්භූත කෙනෙක් නෙවෙයි! ඒත් උන්වහන්සේ කිව්වොත් දෙයක් කිව්වම තමයි! ඒක වෙන්නෙ ඒ විදියටමයි!" කියන හැඟීම උපතින්ම ලැබිල තිබුණා!! මාව මැරුවත් ඒක හොල්ලන්නවත් බෑ!!! මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන සිහිකළත් ඇස්දෙකට කඳුළු පිරෙනව!! දැන් නම් ඔබවහන්සේ ගැනත් ටිකක් ටිකක් ඒ විදියම තමයි. ඔබවහන්සේ ගැන හිතන / මතක්කරන කොටත් ඇස්වලට කඳුළු එනව!! ඉතිං මම ඔබවහන්සේ ගැන දැනගෙන, ඔබවහන්සේ පිරිසිදු බුද්ධ දේශණා සරළ සිංහළෙන් වචනයෙන් වචනයට තෝරලා.. පද ගළපලා.. තෝරලා දීපු දේශණා අහමින් - කියවමින්, බුද්ධ දේශණා ඉගෙනගන්න පටන්ගත්තු කාලෙ ඉඳලම ඔබවහන්සේ තමයි මගේ 'අපේ හාමුදුරුවෝ'!! මං ඔබවහන්සේට හදවතින්ම ගරු කරනවා! ආදරය කරනවා!

    අපේ හාමුදුරුවනේ මං පොඩිකාලෙ ඉඳලම මගේ පාඩුවේ අයිනක් අල්ලගෙන කල්පණා කර කරම හිටපු, සමාජ ආශ්‍රයට වැඩි කැමැත්තක් නැති කෙනෙක්. මුළ ඉඳලම මගේ ආසාව කැමැත්ත තිබුණේ Electronics / Electrical & Mechanical තාක්ෂණික අංශයන්ට තමයි. මං අවුරුදු 12දි විතර කෙළින්ම Electronics වලට යොමුවුණා. මගේ අම්ම තාත්ත ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. ඒත් එයාල මට පුළු පුළුවන් විදියට ඒ දේවල් ඉගෙනගන්න හදල දුන්නා. මට අපේ තාත්තත් එක්ක වැඩකරපු යාලු අන්කල් කෙනෙක්ගෙන් හා පාසැලේ හිටපු හොඳට සල්ලි තිබුණු පවුල්වල යාළුවෝ දෙතුන්දෙනෙකු ගෙනුත් උපකාර ලැබුණා. ටික කාලෙකින්ම ඒ මුළින් මට උගන්වපු - කියල දීපු අය මගෙන් අහගන්න මගෙන් උපදෙස් ගන්නත් ගත්තා. මං තනියෙන් හිතල / කල්පණා කරලා ඒ කාලෙ අහන්න දකින්නවත් නොතිබුණු අළුත් නිර්මාණත් කළා. (Electronic circuits / gadgets). Repairing වැඩත් කළා. අනික් අයට බැහැයි කියලා අතහැරල දාල තිබුණු ඒවත් හැදුවා. මං ජාතික ආදුනිකත්ව මණ්ඩලයේ පාඨමාලාවකටත් ඉහළින්ම තේරුණා. ඒකෙන් මට Arthur C Clarke ආයතනයේ ප්‍රයෝගික පුහුණුවට ගිහිං පරිඝණක හා අළුත් අළුත් විද්‍යුත් උපකරණ - උපාංග භාවිතා කරලම ගොඩක් දේවල් ඉගෙනගන්න - අත්දැකීම් ලබන්නත් පුලුවන් උනා. ඒත් ටික කාලෙකින්ම ඒක කඩාකප්පල් උනා. පස්සෙ අම්මල මට පුළු පුළුවන් විදියට Computer Hardware පාඨමාලාවකුත් කරන්න හදල දුන්නා. ඊටපස්සෙ මං Computer වැඩ වලට තියන ආසාව නිසාම 2000දි මගේ අයිය කෙනෙකුගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණු Delvon Computers කියලා අළුතෙන්ම පටන්ගත්තු පරිඝණක ආයතනයකට බැඳුනා. අපි මුළු ලංකාවෙම නම කියවෙන තරමටම දියුණු උනා. පරිඝණක සම්බන්ධව ආපු බැරෑරුම් ප්‍රශ්ණ ඔක්කොම විසඳගෙන, team එකේ අයටත් උගන්වමින්, ඒකෙ Computer team එක lead කළෙත් මං තමයි. අන්න ඒ ඉන්න අතරෙ 2006 - 2007 කාලෙදි Delvon ආයතනයේ මට හිටිය හොඳම මිතුරාගේ මාර්ගයෙන් මට ඔබවහන්සේ සරළ සිංහලෙන් තෝරලා දුන් බුද්ධ දේශණා අහන්න - කියවන්න ලැබුණා!

    අපේ හාමුදුරුවනේ මට දැණුම් තේරුම් ඇති කාලෙ ඉඳලම මගේ පිටිපස්සෙන් දෙවි පිරිසක් ඉන්න බවක්.. ඒ උදවිය මාව ආරක්ෂා කරන - බලාගන්න බවක්.. මාව මෙහෙයවන බවක්.. ඉවෙන් වගේ දැනිලත් තිබුණා!! මං ඒ කවුද? කින්ද මන්ද? මොකුත්ම දන්නේ නැතත් මට එයාලත් එක්ක ලොකු බැඳීමකුත් තිබුණා!! අපේ හාමුදුරුවනේ මං ධර්මයට යොමුවුණා විතරයි, අන්න ඒ උදවිය මට හොඳට දැනෙන්න තේරෙන්නම මගේ උපකාරයට - ආරක්ෂාවට ආවා!!! ඉතිං අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍රය' තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, මං මේ අපි ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ පැවැත්මවල් වලට හේතුවෙලා තියන Core Operation එක.. 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පැවතීම හා නාමරූප වල උපකාරයෙන් විඥාණය පැවතීම' එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරයි!! ඒ මං හොඳටම දැනගෙන හිටපු ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක්!! විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පැවතීම හා විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පැවතීම!!
    ඒ වගේම අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ 'ධාතු විභංග සුත්‍රය' තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, මං මේ අපේ හා අනික් හෑම සත්ව ඇඟකම / ශරීරයකම සිද්ධවෙන ආයතන 6යේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් අල්ලගෙන ඉවරයි!!
    එතකොට අපේ හාමුදුරුවනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "පටිච්චසමුප්පාදය මහා ගැඹුරුයි!" කිව්වේ ඒක වචන වළින්ම විතරක් කියල දෙන්න බැරි, තෝරලා දෙන්නත් බැරි, තනිකරම Technical Operation එකක් නිසයි!!! ඒත් ඒ තමයි මගේ ප්‍රධාන විෂයය!! Main Subject එක!! ඉතිං අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ පටිච්චසමුප්පාදය තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, "මේ දැන් ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන අය නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ඒ හැමෝටම ලැබිල තියෙන්නේ ඒ ඒ අයගෙ සංසාර පැවැත්මවල් වලදී මීට කළින් හැදිල / ඉපදිලා ඉඳල තියන සත්වයන් හරහා කෙනෙකුගෙන් කෙනෙකුට පිටපත් වෙවී.. අළුතිනුත් තව තව දේවල් එකතුවෙවී.. පැවතගෙන ඇවිල්ල තියන අහපු-දැකපු-විඳපු-හඳුනගත්තු-දැනගත්තු-කරපු-කියපු-හිතපු දේවල් වල මතකයන් ගොඩක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!! මේ සංසාර පැවැත්මවල් නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ ඉපදෙන ඉපදෙන සත්වයන් ඔක්කොම ඒ සංසාර පැවැත්මෙන් ලැබෙන මතකයන් තමන්ටම වෙච්ච දේවල්.. තමන්ම කරපු - කියපු දේවල්.. කියලා රැවටි රැවටී, තමන් සංසාරෙ ඇවිල්ලා තියන හා සංසාරෙ යන්නත් පුළුවන් කෙනෙක් කියලා සක්ඛායදිට්ඨියට අහුවෙන නිසයි!!" කියන ඇත්ත කතන්දරයත් මං එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරයි!!