සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න

මේ මම බුද්ධාගම ගැන හොයාගත්ත දේවල්
*බුද්ධියට මුල්තැන දෙන්නේ : “හුදෙක් විශ්වාසය හෝ ගෞරවය හේතුවෙන්ම මාගේ දේශනා පිළිගැනීම සිදු නොකරන්න. රන් මිලට ගන්නාක් මෙන් විමසා බලන්න”
https://dahamsabava.wordpress.com/2011/08/12/
https://elakiri.com/threads/%E0%B6
https://studybuddhism.com/si/tibbt-...ddh-deeshnaavk-vimsaa-baeliimee-siddhaant-str
*සංවාදයට විවුර්තයි (බලා සැනසෙන්න නොව බලා විමසන්න)
*steve jobs - මේ වගේ කෙනෙක් කවදාවත් අන්ධ විශ්වාසයෙන් ආගමක් තෝරාගන්නේ නෑ.
https://www.cnn.com/2011/10/05/tech/innovation/steve-jobs-philosophy/index.htm
*විශ්වය පිළිබදව විග්‍රහය.: මේක නම් ඕන තරම් අහල ඇති. පුදුම සහගත විදියට විද්‍යාව එක්ක සමපාත වෙනවා
https://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B6%E0%B6%AF
*තමන්ට පිහිට වෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් නෑ. ඉන්නෙ තමන්ම විතරයි ( මේකෙන් ඔක්කොම දෙවි භූත අමනුස්ස ප්‍රේත… ඔක්කොම මිත්‍යා ඇදහිලි ප්‍රතික්ෂේප වෙනවා.)
*හේතු ඵල දහම - මේක මත තමයි විද්‍යාවේ පදනම
*අවිහිංසා වාදය සදහා තමාම උපමාවට ගැනීම
කෙනෙක් සතෙක් මරන්න හදන අවස්ථාවක් උදාහරණයක් විදියට සැලකුවොත්, ඒ සතා මරණ බියෙන් ජීවිතය කොහොමහරි බේරගන්න මොනතරම් දේවල් කරනවද? ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ තමන් කියල හිතුවොත්. ඒක මොනතරම් ම්ලේච්ච වැඩක්ද කියල තේරුම් යනවා.
විද්‍යාව තියෙන්නේ මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න සහ නොයෙක් සංසිද්ධීන් තේරුම් ගැනීට
සියළුම ආගම් තියෙන්නේ ස්වභාවයෙන්ම තිරිසන් ගති ඇති මිනිස් සත්වයා හික්මවා ශිෂ්ටාචාරගත කිරීමට සහ හොර කපටි පූජකයින්ගේ මඩිය තර කරගැනීමට
ධර්මය තියෙන්නේ බුද්ධිමත් මනුස්සයින්ට දුක අවසන් කිරීමට.
විශයන් දෙක දෙකක් නිසා උබට එකකින් අනික වැලිඩේට් කරගන්න බෑ 100%ම. විද්‍යාවෙන් පුලුවන් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් ඒව විතරයි. ආගම් තියෙන්නෙ පිලොසොෆි පැත්තට කිට්ටු වෙන්න. ඒ පැත්තට සමහර බ්‍රාන්ච් සයන්ස් වලින් ඇවිත් තිබ්බට 100% ඔප්පු කරල පෙන්නන බෑ පිලොසිෆිකල් දේවල් සයන්ස් වලින් එහෙම ඕනිත් නෑ.ඒක දැනගන්න තමයි මේ ප්‍රශ්නෙ ඇහුවෙනිවැරදි ආගමක ඇත්ත.