🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හැම එකාට ම ගව්වක් විතර එහා තියෙන ඒව ඇදලා අරන් කෙස් පැලෙන තර්ක දාල තමන්ගේ ආගම වඩාත් සමානයි කියන්න පුලුවන්
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    Emmanuel Macron Non GIF by franceinfo
     
    • Like
    Reactions: NRTG and NuwanCK

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    බුද්ධාගම නං නෙවෙයි. විද්‍යාවෙන් විසදන්නේ වෙන ප්‍රශ්නනයක් බුද්ධාගම තියෙන්නේ වෙන ප්‍රශ්නයක් විසඳන්න.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ මම බුද්ධාගම ගැන හොයාගත්ත දේවල්

    *
    බුද්ධියට මුල්තැන දෙන්නේ : “හුදෙක් විශ්වාසය ‍හෝ ගෞරවය හේතුවෙන්ම මාගේ දේශනා පිළිගැනීම සිදු නොකරන්න. රන් මිලට ගන්නාක් මෙන් විමසා බලන්න”
    https://dahamsabava.wordpress.com/2011/08/12/
    https://elakiri.com/threads/%E0%B6

    https://studybuddhism.com/si/tibbt-...ddh-deeshnaavk-vimsaa-baeliimee-siddhaant-str

    *සංවාදයට විවුර්තයි (බලා සැනසෙන්න නොව බලා විමසන්න)

    *steve jobs - මේ වගේ කෙනෙක් කවදාවත් අන්ධ විශ්වාසයෙන් ආගමක් තෝරාගන්නේ නෑ.
    https://www.cnn.com/2011/10/05/tech/innovation/steve-jobs-philosophy/index.htm

    *විශ්වය පිළිබදව විග්‍රහය.: මේක නම් ඕන තරම් අහල ඇති. පුදුම සහගත විදියට විද්‍යාව එක්ක සමපාත වෙනවා
    https://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B6%E0%B6%AF

    *තමන්ට පිහිට වෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් නෑ. ඉන්නෙ තමන්ම විතරයි ( මේකෙන් ඔක්කොම දෙවි භූත අමනුස්ස ප්‍රේත… ඔක්කොම මිත්‍යා ඇදහිලි ප්‍රතික්ෂේප වෙනවා.)

    *හේතු ඵල දහම - මේක මත තමයි විද්‍යාවේ පදනම

    *අවිහිංසා වාදය සදහා තමාම උපමාවට ගැනීම
    කෙනෙක් සතෙක් මරන්න හදන අවස්ථාවක් උදාහරණයක් විදියට සැලකුවොත්, ඒ සතා මරණ බියෙන් ජීවිතය කොහොමහරි බේරගන්න මොනතරම් දේවල් කරනවද? ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ තමන් කියල හිතුවොත්. ඒක මොනතරම් ම්ලේච්ච වැඩක්ද කියල තේරුම් යනවා.
     
    ඔය දෙක සමාන කරගන්න ඕනි ඇයි.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විද්‍යාව අද එකක් කියනවා
    හෙට වෙන එකක් කියනවා
    ප්ලූටෝ ග්‍රහලෝකයක් නෙමෙයිලු
    ඉස්කෝලෙ උගන්නපු නියම යුනි එකේදි වැඩක් නැල්ලු
    🥴
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    විද්‍යාව තියෙන්නේ මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න සහ නොයෙක් සංසිද්ධීන් තේරුම් ගැනීට

    සියළුම ආගම් තියෙන්නේ ස්වභාවයෙන්ම තිරිසන් ගති ඇති මිනිස් සත්වයා හික්මවා ශිෂ්ටාචාරගත කිරීමට සහ හොර කපටි පූජකයින්ගේ මඩිය තර කරගැනීමට සහ ලංකාවේදී ජඩ නාකි මයිනා පන්නයේ දේශපාලුවන්ගේ දේශපාලන සුරක්ෂිතභාවය රැකගැනීමට

    ධර්මය තියෙන්නේ බුද්ධිමත් මනුස්සයින්ට දුක අවසන් කිරීමට.
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕකට දේශපලුවොත් ඇතුලත් වෙන්න ඕනි මචන්. උන් ආගමක් පෙන්නලා තක්කඩි කම් ඔක්මකොම කරනවා. අවබෝධයක් නැති මිනිස්සු බනින්නේ ආගමට.
    විද්‍යාව තියෙන්නේ මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න සහ නොයෙක් සංසිද්ධීන් තේරුම් ගැනීට

    සියළුම ආගම් තියෙන්නේ ස්වභාවයෙන්ම තිරිසන් ගති ඇති මිනිස් සත්වයා හික්මවා ශිෂ්ටාචාරගත කිරීමට සහ හොර කපටි පූජකයින්ගේ මඩිය තර කරගැනීමට

    ධර්මය තියෙන්නේ බුද්ධිමත් මනුස්සයින්ට දුක අවසන් කිරීමට.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඒක දැනගන්න තමයි මේ ප්‍රශ්නෙ ඇහුවෙ :confused2: නිවැරදි ආගමක ඇත්ත.
    විශයන් දෙක දෙකක් නිසා උබට එකකින් අනික වැලිඩේට් කරගන්න බෑ 100%ම. විද්‍යාවෙන් පුලුවන් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් ඒව විතරයි. ආගම් තියෙන්නෙ පිලොසොෆි පැත්තට කිට්ටු වෙන්න. ඒ පැත්තට සමහර බ්‍රාන්ච් සයන්ස් වලින් ඇවිත් තිබ්බට 100% ඔප්පු කරල පෙන්නන බෑ පිලොසිෆිකල් දේවල් සයන්ස් වලින් එහෙම ඕනිත් නෑ.
     
    • Like
    Reactions: NRTG