අවු 32 ක නාකියෙක්ට se ජොබ් එකක්.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,876
    4,211
    113
    අද අපේ lectures ආව අවු 32:ක එකෙක්.
    ඌ අහනවා degree එක ඉවර කරලා job එකක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
    දන්න එවුන් කියපල්ලා.
     
    • Like
    Reactions: sumane20 and kinkon

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    uta job ekak hoyanna puluwan berida eka teren nattan concept tereida
    Spit Take Lol GIF by Justin
     

    Sen-lu

    Well-known member
  • 32 newei ban 40 withara ewunuth conversion degree karala IT job gannwa prashnayak wenne naha.
    සිරාවටමද බං කියන්නෙ. අවුරුදු 30න් පස්සෙ එක්ස්පීරියන්ස් නැති එකෙක්ට ලංකාවෙ ජොබ් දෙනව කියල හිතන්න අමාරුයි .විශේශයෙන්ම අයිටී වගේ ෆීල්ඩ් එකක. මම අයිටි කාරයෙක් නොවන නිසා ෆැක්ට්ස් නම් දන්නෙනෑ. ලංකාවෙ නිකන් ජෙනරල් ජොබ් මාකට් එක ගැන කිව්වෙ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    අද අපේ lectures ආව අවු 32:ක එකෙක්.
    ඌ අහනවා degree එක ඉවර කරලා job එකක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
    දන්න එවුන් කියපල්ලා.
    ape innawa 56ka dial ekak. nodanna language ekak na. ratawal 112k gihin tiyanawa