Why Russia Is Racing India To The Moon’s South Pole 🚀

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    India vs Russia (Moon landing orbit)

    1691993499114.png

    This is how India is doing it.

    1691994185922.png

    This is how Russia is doing it.​

    source
    https://www.isro.gov.in/Chandrayaan3_Details.html
    https://everydayastronaut.com/luna-25-soyuz-2-1b-fregat-m/
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    පිටසකවල උන්ට නිකං අර පුසන්ට සෙල්ලමට උඩින් යවන සෙල්ලම් බඩු වගේ පේනව ඇති. උන් පුකෙන් හිනා වෙවී බලාගෙන ඇති අනේ අම්මේ ලැන්ඩ් කරගන්න විදින දුකක් මුං කියලා 😂😂
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Indian is so indian ban...

    පිටසකවල උන්ට නිකං අර පුසන්ට සෙල්ලමට උඩින් යවන සෙල්ලම් බඩු වගේ පේනව ඇති. උන් පුකෙන් හිනා වෙවී බලාගෙන ඇති අනේ අම්මේ ලැන්ඩ් කරගන්න විදින දුකක් මුං කියලා 😂😂
    Un balanawaethi me mona labbakda mun karanne kiyala, higana haththa kiyala baninawa ethi... hithapanko indian un yauwanam thawa poddak ehata oka.
    ------ Post added on Aug 14, 2023 at 11:48 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    Indian is so indian ban...

    Un balanawaethi me mona labbakda mun karanne kiyala, higana haththa kiyala baninawa ethi... hithapanko indian un yauwanam thawa poddak ehata oka.
    ------ Post added on Aug 14, 2023 at 11:48 AM
    උන්ට අපිව නෝත් කොරියන් උන් වගේ පේන්නවා ඇති රෙන්න පුකේ ගු නෑ ඒත් ලොකු බොම්බයක් තියාගෙන වැඩ දාන නිසා . මොකද උන් වැඩිපුරම කරක්ගහන්නේ නියුක්ලියර් ආසනෙල් ගාව
     
    • Like
    Reactions: Walter White

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,298
    113
    පිටසකවල උන්ට නිකං අර පුසන්ට සෙල්ලමට උඩින් යවන සෙල්ලම් බඩු වගේ පේනව ඇති. උන් පුකෙන් හිනා වෙවී බලාගෙන ඇති අනේ අම්මේ ලැන්ඩ් කරගන්න විදින දුකක් මුං කියලා 😂😂

    Indian is so indian ban...

    Un balanawaethi me mona labbakda mun karanne kiyala, higana haththa kiyala baninawa ethi... hithapanko indian un yauwanam thawa poddak ehata oka.
    ------ Post added on Aug 14, 2023 at 11:48 AM

    අපි ත්‍රීවීල් පොන්නයන්ට, බයික් වීල් කරන උන්ට අඩු කුලේ පර හැත්ත කියනවා වගේ පිටසක්වල එවුන් මේවා දැකලා අපිට "අඩු කුලේ පෘතුවි හැත්ත" කියනවා ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Indian උන්ගේ mars වලට සැටලයිට් එකක් යවන්න ගිය cost එක US$73 million (least-expensive Mars mission). හැබැයි Hollywood වල mission to mars film එක හදන්න ගිය US$100 million. 😎😎😎
     
    • Wow
    Reactions: SLHodahitha