Karawenawa

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    සෙලවෙන මනස නේ බන්
    මනස කියලා එකකුත් නැහැ බන්
    නිකන් කෙමිකල් ගොඩකුයි පොඩි ඉලෙක්ට්‍රිකල් සිග්නල් ටිකකුයි තියෙන්නෙ
    තව ඇතුට ගිහින් බැලුවම නිකන් පරමාණු ගොඩක් එක එක විදියට ඇරේන්ජ් වෙලා තියනවා එච්චරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    මනස කියලා එකකුත් නැහැ බන්
    නිකන් කෙමිකල් ගොඩකුයි පොඩි ඉලෙක්ට්‍රිකල් සිග්නල් ටිකකුයි තියෙන්නෙ
    තව ඇතුට ගිහින් බැලුවම නිකන් පරමාණු ගොඩක් එක එක විදියට ඇරේන්ජ් වෙලා තියනවා එච්චරයි
    ඒවා සෙලවෙන නිසානේ ඕම දැනෙන්නේ නේද
     
    • Haha
    Reactions: jdchathuranga

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    Karawela kelawila giyath wahallu wahalluma thamai, un nisa anik unuth windawanawa...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    අව්ව කියලා දෙයක් නෑ බන්. ඔය ඔක්කොම උබ හිතෙන හදාගෙන ඉන්න දේවල් !
    හිතෙන් අව්ව හදාගෙන හිතෙන් කරවෙන්ව
    rasneta alenna epa
    hithen rasneta alunoth tamai kara wenne
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    උබට මේ උෂ්ණත්වය දරාගන්න බැරි උනාට කාන්තාරේ ජීවත් වෙන ඔටුවට මේක රස්නෙ නෑ . රස්නෙ කියලා දෙයක් නෑ ඒක අපි හිතෙන් මවා ගත්ත ඉලූශන් එකක්, ඒක තමයි ඔටුවට මේක දැනෙන්නෙ නැති වෙන්නෙත් අපිට අමාරු වෙන්නෙත් හේතුව
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Tired Heat Wave GIF by Tonton Friends