dedicated server help

DJ-AsAnka

Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    https://www.kimsufi.com/en/

    1774177635574.png
     
    • Like
    Reactions: itguy77 and Emios

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    ඔයාට Cheap නෙමෙයි. Brand New Drives එක්ක Custom Developed, ඔයාගෙ Requirement එකට දෙන්නම් Hardware Raid අරව මේව ඔක්කොම එක්ක 10gbps line එකක් එක්ක. cPanel එක්ක යනව නම් Full Managed Supports ත් එක්කම දෙන්නම්.

    නිකන්ම ඔහේ ගන්න එපා. ඔයාගෙ අවශ්‍යතාවය අනුව අපි වැඩි කරන්න ඕන RAM ද CPU ද, Drives මොනවද දාන්න ඕන මේ වගේ දේවල් ටිකක් කතා කරල ඉමු. call කරන්න. හොඳ price එකකට දෙන්න උපරිම ට්‍රයි කරන්නම්....

    Call: 0715116302
    WhatsApp: +94715116302
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේකේ Servers වල HDD , SSD යන්න ලං වෙලා තියෙන්නේ අවුරුදු 10-12 පරණයි
    බැකප් තියාගෙන Use කරන්න කරනවා නම් Support නම් දෙන්නේ නැහැ පරණ නිසා
    Upgrade කරන්නේ නැහැ පැරණි සර්වර් නිසා කොටින්ම උන් ගනම් ගනනෙන් නැහැ පැරණි සර්වර් වලට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    ලාබ බඩුවේ හිල් හැදෙන්නේ ඩොලර් වලින් කියන්නේ මේකට තමා