Lankawe Lassenama Hospital Eketa Gihin Tiyenewada?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    ඕක මානසික රෝහලක් ඉතින් වටපිටාව ඔහොම තියෙන්නේ ඕනේ තමයි අනික ඕක සුද්දෝ හදපු එකක් ඉතින් ලස්සනයි නේ කොහොමත් උන්ගේ ගෘහනිර්මාණ ශිල්පය ..මේ කාලේ හදපු ලස්සනම හොස්පිටල් එක විදිහට මම දකින්නේ රාගම නෙවි හොස්පිටල් එක ගිය උන් දන්නවා ඇති ..
    SAM_0920.JPG
    Navy-Hospital-Sri-Lanka-08.jpg
    Navy-Hospital-Sri-Lanka-02.jpg

    Navy-Hospital-Sri-Lanka-102.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    ඕක මානසික රෝහලක් ඉතින් වටපිටාව ඔහොම තියෙන්නේ ඕනේ තමයි අනික ඕක සුද්දෝ හදපු එකක් ඉතින් ලස්සනයි නේ කොහොමත් උන්ගේ ගෘහනිර්මාණ ශිල්පය ..මේ කාලේ හදපු ලස්සනම හොස්පිටල් එක විදිහට මම දකින්නේ රාගම නෙවි හොස්පිටල් එක ගිය උන් දන්නවා ඇති ..View attachment 212350View attachment 212351View attachment 212352
    View attachment 212353
    Maanesika rohalak nam nemei

    kocchhara lassana unath hospital nam yanna one na :dull:
    True
    Matath matheka athi kaaleka gihin na..
    ------ Post added on Aug 16, 2023 at 9:01 AM
     
    • Like
    Reactions: NRTG and B.Chat

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ලක්ෂ 2න් මොනා කරන්නද බන්. ආසිරි එකෙත් 8+ යනවා. මේකෙ කොහොම ඇද්ද එහෙනම්.
    mage baba oke ipadune march wala 3.64 k giye total bill eka C section, oya hospital eka ninewells ekata ayithi man hithanne
     
    • Like
    Reactions: NRTG