Lankawe Lassenama Hospital Eketa Gihin Tiyenewada?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    ළමයෙක් ප්‍රසූත කරන්න සාමාන්‍යයෙන් මේ හොස්පිටල් වියදම කීයක් යනවද බන් ? (සිසේරියන් නැතුව නෝමල්) . නෑ නෑ මට ළමයි නෑ නිකන් දැනගන්න ආස හිතුණා.
    ඒක එහෙම කියන්න අමාරුයි මචං.
    දළ වශයෙන් ලක්ෂ 2ක් අතේ තියාගන්න ඕන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ළමයෙක් ප්‍රසූත කරන්න සාමාන්‍යයෙන් මේ හොස්පිටල් වියදම කීයක් යනවද බන් ? (සිසේරියන් නැතුව නෝමල්) . නෑ නෑ මට ළමයි නෑ නිකන් දැනගන්න ආස හිතුණා.

    hora shot eka pregnent una neda????
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,506
    6,108
    113
    හොදම දොස්තර

    vZyqu4VT.jpg
    🙂
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒක එහෙම කියන්න අමාරුයි මචං.
    දළ වශයෙන් ලක්ෂ 2ක් අතේ තියාගන්න ඕන.
    ලක්ෂ 2න් මොනා කරන්නද බන්. ආසිරි එකෙත් 8+ යනවා. මේකෙ කොහොම ඇද්ද එහෙනම්.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    තට්ටය සහ බාවා සම්බන්ද විසේසඤ වෛද්‍යවරයක්. පානදුර මහරෝහලේ ඉන්නෙ.
    මම හිතුවෙ.. මන්නා, බෙලි, මුකය, අධෝමුකය සහ ලිංග බ්‍රමණය පිලිබදව specialist කෙනෙක් කියලා 🤔